var popunder = true; හින්දි සින්දු: Thuhi Mera - Jannat 2 - 2012 - ඔබයි ප්‍රේමය ඔබමයි සැනසීම

Wednesday 11 July 2012

Thuhi Mera - Jannat 2 - 2012 - ඔබයි ප්‍රේමය ඔබමයි සැනසීම




Tere ishq mein, dooba rahe din raat yoon hi sada,
mere khwaab se aankhein teri, ik pal bhi na hoye juda.
Mera naam tu haathon pe apne likhe baar haan,
Aye kaash ke aisa bhi ek din laaye wo Khuda,
Tu hi mera, mera, mera..

ඔබේ ප්‍රේමයේ උදේ සවස ගිලී සිටින්නේමී
මා දකිනා සිහිනයේ වුවද ඔබේ දෑස් මතින් මොහොතකට හො ඉවත් නොවෙන්නෙමී
මාගේ නාමය ඔබේ දැතේ නැවත නැවත ඔබ ලියා තිබේ
පතන්නේ මී එළඹේන්නට කියා එවැනි වු දිනයක් දෙවියන්ගෙන්
ඔබ මගේ, මගේ, මගේ....



Hai teri chahat, teri zaroorat,
Sooni hai tujh bin, duniya meri,
Naa reh sakoonga, main door inn se,
hai meri jannat, galiyaan teri

ඔබව මා පතන්නෙමී, ඔබවමයි අනිවාර්යයෙන්
ඔබෙන් තොරව ලොවය නම් නිරුදක කතරකී
මේ ලෙසින් දුරස් ව ඉන්නට නොහැකිය ඔබෙන්
ඔබේ පියමන් මාගේ දෙව්ලොවයි

Ummeed yeh seene mein leke,
main hoon jee raha,
kabhi tu mile, mujh se kahe ke,
main hoon bas tera..

මේවැනි වු පැතුම් පුරවා මා පපුතුරේ
ජීවත් වන්නේමී මා
ඔබට මා හමුවු මොහොතක මා හට පවසනු මැනේ
මා ඔබේම පමණක් යැයි කියා

Tu hi mera mera mera..
ඔබ මගේ මගේ මගේ....

Tu hi hai kismat, tu hi hai rehmat,
tujh se judi hai, meri har khushi,
tu hi mohabbat, tu hi hai raahat,
lagti bhali hai, teri saadgi,

වාසනාවන්තිය ද ඔබයි,කරුණා නම් ඒ ද ඔබයි
මගේ හැම සතුටක්ම ඔබ හා අනුගත කර ඇත්තේ
ඔබයි ප්‍රේමය ඔබමයි සැනසීම
ඔබේ සරල බව ඔබේ ගැලපීමයි

Paata hoon khud ko har ghadi, tere bina tanha,
mujhe thaam le, mujhe rok le, bhatka hoon main bhatka..

ඔබේ තොරව තනිව ගෙවනා හැම මොහොතක්ම
මා රඳවාගනී, මා නවතා දමයි,
මා මං මුලා වී


ගීතය ලබාගන්න | Download

බස් රේඩියෝ බ්ලොග් සම්මාන වෙනුවෙන් බ්ලොග් සතිය

චිත්‍රපටය - ජන්නාත් 2
ගීතය - තුහි මේරා
ගායනය - ෂාක්වාත් අමානන් අලී ඛාන්
සංගීතය - ප්‍රීතම්
පද - සායීඩ් ක්වාද්රි
අධ්‍යක්ෂණය - කුනාල් දේශ්මුක්ත්
නිශ්පාදනය - මුකේෂ් භට්
රංගනය - එම්රාන් හෂ්මි සමඟ ඊශා ගුප්තා

4 comments:

  1. අදමයි මේ පැත්තට අවේ ලස්සනට තේරුම ගලපලා තියනවා

    ReplyDelete
  2. ඔබට බොහෝම ස්තූතියි සචිත්

    ReplyDelete
  3. හිතට වදින වැඩැක්

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි ගයනි

    ReplyDelete