var popunder = true; හින්දි සින්දු: Hosanna - හොසානා මා මත් කල උමතුවයි - Eek Deewana Tha (2012)

Sunday 2 September 2012

Hosanna - හොසානා මා මත් කල උමතුවයි - Eek Deewana Tha (2012)







Dil hote jo, mere seene mein do
Doosra dil bhi main, tumhe deta todne ko

හදවත් දෙකක් මා පපුතුරෙහි ඇති නම්
දෙවැනි හදවත ඔබට ලබා දෙන්නෙමී බිඳ දමන්නට හෝ



Dilkash thi woh shaam pehle pehal jab ke tumse mili thi nazar
Aisa chakraya ki ab yeh na jaanu ke jaaun toh jaaun kidhar
Hosanna, tum samne thi ik pal
Hosanna, agle hi pal thi ojhal
Ab kya bataaun main, kis haal mein hoon main
Yahaan wahaan bas apna dil aur hosh dhoondta hoon main



මා දැස් ඔබව පළමු වරට දුටු ඒ සොඳුරු සන්ධ්‍යාවේ
මා හිස බඹන වී ගියේ කොහි යා යුතු දැයි සිතාගත නොහැකිවය.
මොහොතකී ඔබ සිටි හොසානා
තවත් මොහොතක් නම් නොමැතියේ
දැන් මෙවන් තත්වයක් මත මා කුමක් නම් පවසන්න ද
එහේ මෙහේ බලමින් සිටී මා හදවතේ සැනසුම වෙනුවෙන්

Hosanna, madhoshi deewanagi
Hosanna, main aur meri bandagi
Hosanna, ab hai yehi zindagi
Hosanna

හොසානා මා මත් කල උමතුවයි
හොසානා මා ද මාගේ වන්දනාවයි
හොසානා දැන් මා ලෝකයම ඔබයි
හොසානා

Everybody wanna know feel like a, feel like a I really wanna be here with you
Its not enough to say that we are made for each other
Its Love that is Hosanna true

ඔබ හා මා මට මෙහි සීටීමට ඇති හැඟුමකී  ඒ හැඟුමට සැම ආසා කරනා
එපමණක් නොවේ කියන්න අප ඉපදී ඇත්තේ අප වෙනුවෙනුම පමණී කියා
ඒ ආදරයයි හොසානා ඇත්තමයි

Hosanna, be there when you are calling I'll be there
Hosanna, feeling like my whole life has changed
I never wanna be the same
Its time we re-arrange
I take a step you take a step and me calling out to you

හොසානා මා අමතන කල මා ළඟින් එහි සිටින්න
හොසානා මා ජීවිතයම වෙනස් වී ඇත්තේ
කාලයයි වෙනස් වන්නට
පැරණි දිවිය මට එපා
මා පියවරක් ඉදිරියට තැබුවා මේ ඔබේ වාරයයි
මා ඔබට එලියට එන්නැයි අමතන්නෙමී

Hello hello..
Hosanna ho hosanna..

හෙලෝ හෙලෝ
හොසානා හෝ හොසානා







Udti hui titli ki rangeen parchaayi reh jaati hai phoolon mein
Waise hi tum ek tasveer ke jaise chhayi ho in aankhon mein
Hosanna, tum jo mera khwaab ho
Hosanna, dil kyon na betaab ho
Kahoon toh kya kahoon
Main kyun deewana hoon
Tumhare baare mein hi har ghadi main sochta hoon kyun.

පියුමක පියාසලනා  සමනලයෙකු ගේ වර්ණ සිතුවමක් සේ
එලෙසින් ඒ අයුරින් ඔබ මා දෑසේ රෑඳී ඇතේ
හොසානා සිහිනේ ද ඔබයි
හොසානා ඇයි මා හදවත අකීකරු
මා කුමක් නම් පවසන්න ද
ඇයි දෝ මා උමතු වීයේ
ඇයි මා හැම මොහොතක්ම ඔබ ගැන සිතන්නේ

Hello hello ..
Hosanna, ab din ho ya raat ho
Hosanna, dil chaahe tum saath ho
Hosanna, bas haathon mein haath ho
Hosanna

හොසානා මේ දහවල ද නැති නම් රාත්‍රිය දෝ
හොසානා හදවතට ඔබ අමතයි
හොසානා ඔබේ දෑත මා සතුව පමණී
හොසානා


හින්දි ගීතය බාගත කරන්න | Download Hindi Version
දමිල ගීතය බාගත කරන්න | Download Tamil Version
තෙලිඟු ගීතය බාගත කරන්න | Download Thelingu Version


චිත්‍රපටය - ඒක් දිවානා තා (2012) උමතුවූවකු
ගීතය - හොසානා
ගායනය - Leon D'Souza, Suzanne D'Mello, Blaaze
පද රචනය - ජාවේඩ් අක්තාර්
සංගීතය  - ඒ ආර් රහුමාන්
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය -ගෞතම් වාසුදේව් මෙනොන්
රංගනය - ප්‍රතීක් සමඟ එමී ජැක්සන්




වින්නත් තාන්ඩි වරුවායා නැමැති දමිල චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිශ්පාදනය වන ඒක් දිවානා තා චිත්‍රපටයේ දැක්වෙන්නේ ඇත්තටම ආදරය කරන දෙදෙනෙක් කෙතරම් ඉන් බැඳෙනවා ද වසර ගණනාවක් ගිය ද ඔවුන් වෙනස් නොවෙනා බවයි. හුඟක් ජීවිතයට සමීප කථා වස්තුවකින් නිර්මාණය කෙරුණ මෙම චිත්‍රපටය භාෂා ගණනකට පරිවර්තනය කර ඇති අතර, මෙහි දමිළ හින්දි හා තෙලිඟු (Ye Maya Chesave) යන ආකාර 3ක නිශ්පාදන දකින්නට පුළුවන්.. සුන්දර කථා තේමාවක් සුන්දර ගීත එකතුවකින් සමන් විත මෙහි හින්දි නිශ්පාදනයේ දී බොලිවුඩයේ සාම්ප්‍රදාය හෙවත් Happy Ending ලෙසින් කථාව නිමා වුවද අනිකුත් නිශ්පාදනයන් හි එකම කථාව නිරුපණය කෙරේ.

2 comments:

  1. මේ සින්දුවේ මියුසික් නියමයි.දැන් දැන් එන්න එන්නම හින්දි සිනමාව ,දමිල චිත්‍රපට කොපි කරන්න ගන්න එක වැඩියි වගේ.ඒ දවස්වල රජිනි කාන්ත්ලා,කමලහසන්ලා කාපු කටුවල ප්‍රිතිඵල තමයි.

    ReplyDelete
  2. @ Rajith මේ චිත්‍රපටය දමිල හා තෙලිඟු නිෂ්පාදනය කරපු ගෞතම් වාසුදේව් මෙනොන් ගේම නිෂ්පාදනයක්. මෙහෙම කරේ මුල් නිෂ්පාදනයේ සාර්ථක බව නිසා.
    දැන් හින්දි චිත්‍රපට දමිල ලෙසින් නිෂ්පාදනය කරනවා උදාහරණ විදියට Dabangg චිත්‍රපටය දමිල නිෂ්පාදනය ඔස්ති ලෙස නිපදවනවා

    ReplyDelete