var popunder = true; හින්දි සින්දු: Bin Tere - ඔබෙන් තොරව - I Hate Luv Storys (2010)

Monday 24 September 2012

Bin Tere - ඔබෙන් තොරව - I Hate Luv Storys (2010)





Lusty lonely coz you're the only
One that knows me and I can't be without you
Lusty lonely coz you're the only
One that knows me and I can't be without you

තනිකමකී අත්තේ ඔබම පමණී
එක දෙයක් මා දනිමී  ඒ ඔබෙන් තොරව ජීවත් විය නොහැකි බවයි

Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai
Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai

කුමක් දෝ අපි අතර සිදුවී ඇත්තේ?
එය නොඇසු නොපැවසූ කථාවකී



Lagne lagi ab zindagi khaali hai meri
Lagne lagi har saans bhi khaali

මා දිවිය පුරා හිස් බවකී දැනී දැනේනේ
මගේ හැම සුසුමකම ඇත්තේ හිස්බවකී දැනී දැනේනේ

Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere
Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere
ඔබෙන් තොරව
හමනා සුළඟේන් ද වේදනාවකී දැනේනේ
ඔබෙන් තොරව
හමනා පවනේ ද වේදනාවකී ගැබ් වී ඇත්තේ

Ajnabi se huye kyun pal saare
Yeh nazar se nazar yeh milaate hi nahin
Ik ghani tanhaayi chha gayi hai
Manzilein raaston mein hi gum hone lagi

ඇයි දෝ මේ හැම මොහොතක්ම නුපුරුදු බවට පත් වී ඇත්තේ
මා දෑසට ඒ මට නොපෙනී තිබේ
දැඩි තනිකමකින් මා වෙලී  සිටිී
නවාතැන්, මා ජීවන මගෙහි පවා අතරමං වී තිබේ

Ho gayi ansuni har dua ab meri
Reh gayi ankahi bin tere

මගේ හැම යැදුමක් නිහඬ වීලා
පවසන්නට රැඳී තිබේ ඔබ නොමැති හෙයින්.

Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere
Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere

Raah mein roshni ne hai kyun haath chhoda
Iss taraf shaam ne kyun hai apna muh moda
Yun ke har subah ik berehem si raat ban gayi

මංපෙත එලිය කල මා පහන කිමදෝ නිවිගියේ
එලඹෙන හැම උදයක්ම නපුරු රාත්‍රීන් වන
ලෙසින් රාත්‍රීය සැදී ඇත්තේ ඇයිදෝ

Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai

Lagne lagi ab zindagi khaali hai meri
Lagne lagi har saans bhi khaali

Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere
Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere

Bin tere bin tere bin tere
Koi khalish hai hawaaon mein bin tere

Lusty lonely

ගීතය බාගතකරන්න | Download (Film Version) 
ගීතය බාගතකරන්න | Download (Reprise)
ගීතය බාගතකරන්න | Download (Remix)



චිත්‍රපටය - I Hate Luv Storys
ගීතය -  Bin Tere
ගායනය - ශාක්වාත් අමාන්ත් අලී , සුනිධි වෞහාන්
පද රචනය - අන්විතා දත්, කුමාර්, විශාල් දද්ලානී
සංගීතය - විශාල් &ශේකර්
අධ්‍යක්ෂණය - පූනිත් මල්හෝත්‍රා
නිශ්පාදනය -  ධර්මා ෆිල්ම්ස්/ කන් ජොහාර්, යාශ් ජොහාර්, රොනී ස්ක්‍රීව්වාලා
රංගනය - ඉම්රාන් ඛාන් සමඟ සෝනම් කපූර්

2 comments: