var popunder = true; හින්දි සින්දු: Falak Tak Chal Saath Mere -අහස් තෙර තෙක් යන්නට මා හා එන්න - Tashan (2008)

Saturday 8 September 2012

Falak Tak Chal Saath Mere -අහස් තෙර තෙක් යන්නට මා හා එන්න - Tashan (2008)




Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

අහස් තෙර තෙක් යන්නට මා හා එන්න
එන්න යන්නට අහස් තෙර තෙක්

Yeh Baadal Ki Chaadar
Yeh Taaron Ke Anchal
Mein Chhup Jayen Hum Pal Do Pal

මේ වලා තීරයේ
මේ දිදුලනා තාරකා
සැඟවී ගමු ඔවුනතර මොහොතකට හෝ දෙකකට



Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

Dekho Kahan Aa Gaye Hum Sanam Saath Chalte
Jahan Din Ki Baahon Mein Raaton Ke Saaye Hain Dhalte
Chal Woh Chowbare Dhoonde, Jin Mein Chahat Ki Boonde
Sach Kar De Sapno Ko Sabhi

අප කොහිදෝ මේ පැමිණ ඇත්තේ බලන්න
දහවල අලෝකයත්  රාත්‍රියේ සෙවනැලිද පිරුන තැනකී
සොයා යමු ආදර වැහෙන ඉසව්වක් කරා
සියළු සිහිනයන් යථාර්තයක් කරා ගෙනේනට

Aankho Ko Meeche Meeche, Main Tere Peeche Peeche
Chal Doon Jo Keh De Tu Abhi
Bahaaron Ki Chhat Ho, Duaon Ke Khat Ho
Padhte Rahen Yeh Gazal

මා දැස් වසා ඔබ පසුපසින් පැමිණෙන්නෙමී
එපා යැයි දැන් ඔබ පැවසූවහොත්
එහි විකසිත වු මල් පියසි යැදුමින් යුත් ලිපි
ගීතයකි ඒ ගයනා

Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

Dekha Nahin Maine Pehle Kabhi Yeh Nazara
Badla Hua Sa Lage Mujhko Aalam Yeh Sara
Suraj Ko Hui Hararat, Raaton Ko Kare Shararat
Baitha Hai Khidki Pe Teri

මේ වැනි දසුනක් මින් පෙර දී මා දැක නොමැතියේ
සියල්ල වෙනස් වී ඇතැයි මට හැඟි ගීයේ
හිරු ද දිලී රාත්‍රීයේ විහරණය කරයි
ඔබේ කවුළුවෙන් එපිට

Is Baat Pe Chand Bhi Bigda, Katra Katra Woh Pighla
Bhar Aaya Aankhon Mein Meri
Toh Suraj Bhuja Doon, Tujhe Main Saja Doon
Savera Ho Tujh Se Hi Kal

සඳු ද නැගී ගංතෙරේ සඳු දිය දහරා ගලා
මා දැස් තෙමී
ඔබේ සුන්දරත්වයෙන් මා දහවල ද දලී
හෙට ද එළඹේ මෙවැනි දවසක්

Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

Yeh Baadal Ki Chaadar
Yeh Taaron Ke Anchal
Mein Chhup Jayen Hum, Pal Do Pal

Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

Download The Song


චිත්‍රපටය - ටශන් (2008)
ගීතය - ෆලක් තක්
ගායනය -
පද - පියුෂ් මිශ්රා, විශාල්, අන්විතා දත් ගුප්තන්. කෟසාර්  මුනිර්
සංගීතය - විශාල් & ෙශ්කර්
නිශ්පාදනය -  අාදිත්‍ය ෙචාප්රා
Director: Vijay Krishna Acharya
Starring: Akshay Kumar, Saif Ali Khan, Kareena Kapoor & Anil Kapoor

3 comments:

  1. ඔබේ සුන්දරත්වයෙන් මා දහවල ද දලී.....
    හෙට ද එළඹේ මෙවැනි දවසක්........

    ReplyDelete