Thode Badmash Ho Tum
Thode Nadan Ho Tum
ඔබ පොඩිත්තක් දඟකාරයි
ඔබ පොඩ්ඩක් බොළඳයි
Haan Magar Yeh Sach Hai
Hamari Jaana Ho Tum
එසේ වුවද සත්‍යය නම් මෙයයි
Meri Saanson Ki Jhankar Ho Tum
Mera Solah Shringar Ho Tum
Meri Aankhon Ka Intezar Ho Tum
Meri Imaan Meri Shaan Mera Maan Ho Tum
මා සුසුම් හෙලනා හඬෙහි ද නුඹමයි
මගේ සොලොස්වියැති සුන්දරත්වය ද නුඹමයි
මා දෑසේ පැතුම ද නුඹමයි
මගේ විශ්වාසය, ශක්තිය මා පැතුම ද නුඹමයි
Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum
Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum
පොඩ්ඩක් නපුරුය නුඹ
පොඩ්ඩක් යක්ෂයා වැනිය නුඹ
පොඩ්ඩක් වත් විශ්වාසනම් කල නොහැකී ඔබව
නපුරෙකු සේ මට නුඹව දැනේ
Haan Magar Yeh Sach Hai
Mere Bhagwaan Ho Tum
ඒ කෙසේවු ද සත්‍ය නම්
දෙවියන් ඔබමයි මාගේ
Thode.ummmm Um U Mm M
Ummmm Nadan Ho Tum.
Umm Umm Um U M Ummm
Umm Umm Um U M Ummm
Umm Haan Haaan Haaan
චිත්‍රපටය - සාවරියා
ගායනය - Sherya Goshal
පද රචනය -
සංගිතය - මොන්ටි ශර්මා
අධ්‍යක්ෂණය - සංජේලීලා බන්සාලී
නිශ්පාදනය - SLB Productions
අධ්‍යක්ෂණය - සංජේලීලා බන්සාලී
නිශ්පාදනය - SLB Productions
රංගනය - රන්බීර් කපූර් සමඟ සෝනම් කපූර්
හා මගර් යේ සච් හේ, මෙරී භගවාන හෝ තුම්!!!!
ReplyDeleteමේ සින්දුව ලීව්වට ස්තූතියි මල්ලි!!!
මමත් මේ සින්දුවට හරිම කැමතියි.. මේ සින්දුව ගැන ටිකක් කියන්නම් මේ සින්දුව උත්තරභාරතීය සංගීතයේ යමන් නැමැති රාගය අනුසාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ.. අනික මේ ගීතයේ සිංහල පද ගීතය උමාරා විසින් ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ සිනහා කෝ ලෙසින් තියෙනවා අහලා බලන්න පුළුවන් නම්
Deleteමං ආසම සින්දුවක් :)
ReplyDeleteස්තූතියි හිරු
Delete