var popunder = true; හින්දි සින්දු: Amitabh Bachchan

Pages

Showing posts with label Amitabh Bachchan. Show all posts
Showing posts with label Amitabh Bachchan. Show all posts

Wednesday, 30 July 2014

මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*




O pardesiya 
ඕ පිටරැටියාණෙනි,

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 

පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 


පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Thursday, 5 July 2012

ඔබ සමහර විට - You May Be - Aladin - 2010


You're the one
You're the one
Baby you're the one
ඔබම පමණී
සොඳුරියේ ඔබම පමණී 

You're the one 
You're the one 
Baby you're the one 
You may be 
Just a lil bit deewani 
Thodi thodi si crazy 
But baby you're the one
සමහර විට ඔබ පොඩිත්තක් උමතු ඇතිදෝ එනමුත් ඒ ඔබම පමණී