O pardesiya
ඕ පිටරැටියාණෙනි,
Pardesiya yeh sach hai piya
Sab kehte hain maine tujhko dil de diya

පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ
මා ඔබට හද දුන් බව සැවොම පවසයි
Pardesiya yeh sach hai piya
Sab kehte hain maine tujhko dil de diya
පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ
මා ඔබට හද දුන් බව සැවොම පවසයි