var popunder = true; හින්දි සින්දු: Anand Bhakshi

Pages

Showing posts with label Anand Bhakshi. Show all posts
Showing posts with label Anand Bhakshi. Show all posts

Wednesday, 30 July 2014

මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*




O pardesiya 
ඕ පිටරැටියාණෙනි,

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 

පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Pardesiya yeh sach hai piya 

Sab kehte hain maine tujhko dil de diya 


පිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේ

මා ඔබට හද දුන් බව සැවොම පවසයි

Wednesday, 9 July 2014

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ - Dafliwale dafli baja - Sargam -1970



Lata:
Dafliwale dafli baja 
Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha
Dafliwale dafli baja

Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha
Dafliwale dafliwale

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ
මා සළඹ හඬයි ඔබට එන්නටයි  කියා
මා රඟන්නේමී එහි රිද්මය ඔබයි
රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ

Tere bin main kya mere bin tu kya
Ik duje bin ham akele
Donon ke man se man ke milan se
Lagte hain sargam ke mele haay haay haay

Tu tode ke jode tu rakhe ke chode
Ye dil kiya tere hawale

Dafliwale dafli baja
Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha

ඔබ නැතිව මා කවරහු දෝ
මා නොමැතිව ඔබ කවුරුන් දෝ
එකිනාගෙන් දුරස් වූවහොත් තනිවෙනවා නොවේදෝ
දෙදෙනාගේ හිත එකිනෙකට යාවෙලා
හරියට සප්තකයේ ස්වරයන් වගේ