var popunder = true; හින්දි සින්දු: රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ - Dafliwale dafli baja - Sargam -1970

Wednesday 9 July 2014

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ - Dafliwale dafli baja - Sargam -1970



Lata:
Dafliwale dafli baja 
Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha
Dafliwale dafli baja

Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha
Dafliwale dafliwale

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ
මා සළඹ හඬයි ඔබට එන්නටයි  කියා
මා රඟන්නේමී එහි රිද්මය ඔබයි
රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ

Tere bin main kya mere bin tu kya
Ik duje bin ham akele
Donon ke man se man ke milan se
Lagte hain sargam ke mele haay haay haay

Tu tode ke jode tu rakhe ke chode
Ye dil kiya tere hawale

Dafliwale dafli baja
Mere ghungroo bulate hai aa
Main nachoon tu nacha

ඔබ නැතිව මා කවරහු දෝ
මා නොමැතිව ඔබ කවුරුන් දෝ
එකිනාගෙන් දුරස් වූවහොත් තනිවෙනවා නොවේදෝ
දෙදෙනාගේ හිත එකිනෙකට යාවෙලා
හරියට සප්තකයේ ස්වරයන් වගේ



ඔබට හද පිදුවෙමි
එය රකින්නේ ද බිඳින්නේ ද
තීරණය ඔබ සතුයි

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ
මා සළඹ හඬයි ඔබට එන්නටයි  කියා
මා රඟන්නේමී එහි රිද්මය ඔබයි

Rafi:
Teri chamcham se meri damdam se
Kya rang chaane laga hai

ඔබ ගිගිරි සරත්  මා වයන පදත්
කෙතරම් නම් විනෝදයක් රැගෙන ඇවිත් ද?


Lata:
Aankhon ke raste tu hanste hanste
Dil mein samaane laga hai haay haay haay

ඔය දෑසේ සිනහවන් පවසන්නේ
මා හද පිලිගත් බව නොවේ දෝ

Rafi:
Unhe bhi dikhao
Unhe bhi dikhao unhe bhi bulaao
Kahan hai ye duniyawale

ඔබත් එය මට පෙන්වා
ලෝකයට ම ඒ පවසනවා නොවේදෝ

Lata:
Dafliwale dafli baja
Mere ghungroo bulate hain aa
Main naachoon tu nacha
Dafliwale dafliwale

රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ
මා සළඹ හඬයි ඔබට එන්නටයි  කියා
මා රඟන්නේමී එහි රිද්මය ඔබයි

ගීතය බාගත කරන්න | Download



චිත්‍රපටය - සර්ගම් (1970)
ගීතය - ඩෆලී වාලේ
ගායනය - මොහොමඩ් රාෆී සමඟ ලතා මංගේෂ්කාර්
සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්යාරේ ලාල්
පද - ආන්නද් භක්ෂී
අධ්‍යක්ෂණය - කේ විශ්වනාත්
නිශ්පාදනය -
රංගනය - රිශී කපූර් සමඟින් ජෛප්‍රදා

No comments:

Post a Comment