var popunder = true; හින්දි සින්දු: Shamila Kolgade

Pages

Showing posts with label Shamila Kolgade. Show all posts
Showing posts with label Shamila Kolgade. Show all posts

Thursday, 1 May 2014

ඔබ නර්තනයේ යෙදෙනා විට ඔබේ අසලින් යන අය වසඟ කරයි - Balam Pichkari - Yeh Jawaani Hai Deewani - 2012




Itna maza kyun aa raha hai
Tu ne hawaa mein bhaang milaaya
Duguna nashaa kyun ho rahaa hai
Aankhon se meethaa tu ne khilaayaa


මෙතරම් විනෝදයක් දැනෙන්නේ කිමදෝ?
ඔයා මේ සුළඟට Bhaang* මුසුකරාදෝ?
මත් බව ද දෙගුණයක තරම් ඇයිදෝ ?
ඔය දෑසින් මා රසවත් කරාදෝ?


O teri malmal ki kurtee gulaabi ho gayi
Manchali chaal kaise nawaabi ho gayi