var popunder = true; හින්දි සින්දු

Pages

Thursday, 31 October 2013

ඕ ලඳේ ඔබේ කිනම් නම් විශේෂයක් දෝ එය පවසනු මැනේ - Ganghara - Yeh Jawaani Hai Deewani - 2012







Saheban, Kadardan, Meharban
A Dil Thaam Ke Baithiye
Kyunki Ab Aapke Saamne Tashreef La Rahi Hain
Agra Ki Azeem Fankara
The honorable artist belonging to Agra
Mallika E Husn, Noor E Nazar Mohtarma, Mohini...

මහත්වරුනි, රසිකයෙනී, සහෘදයෙනී
අග්‍රාවේ ප්‍රචලිත සුන්දර කලාකාරිනියක් ඔබ ඉදිරියේ රඟනු හෙයින්
ඔබේ හදවත් තදින් අල්වාගෙන පසෙකින් හිඳගනු මැනවී
සුන්දර රංගනාවියකි, දිදුලනා දැසක් හිමි ඈ මෝහීනී.........

Saturday, 12 October 2013

ඔයා අහගෙන නේ ද ඉන්නේ - Sun Rahaa Hai Naa - Ashiqui2 -2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2
 



Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa.. yaaraa..

ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මාගේ මිතුරේ
t-series

Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein

මට දෙන්න අරමුණක්
මට දෙන්න පොරොන්දුවක ප්‍රතිඥාවක්
මාගේ යැදුමේ වෙනුවෙන් අසිරියන් කරනු මැනේ
හදවතට සෙවනක් වන්න
මට අවසර දෙන්න
ආවරණයක් දෙන්න වස්සාන සිහින සෘතුවෙන් නොතෙමෙන්නට
ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මෙලෙසින් බලා

Thursday, 3 October 2013

මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි - Bhulaa Dena Mujhe - Aashiqui 2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2



Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa
Tujhe jeenaa hai mere binaa


අමතකර දමන්න මා ප්‍රියේ
මේ ඔබෙන් සමුගැනීමයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව
මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි
ඔබ ජීවත් විය යුතුව තියේ මා නොමැතිව



Monday, 23 September 2013

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ - Pookal Pookum - Madharasapattinam [2010]






Pookal Pookum Tharunam Aaruyire, Paarthathaarum Illaye
Pularum Kaalai Pozhudhai Muzhumadhiyum Pirinthu Povadhillaye
Netru Varai Neram Pogavillaiye, Unadhu Aruge Neram Pothavillaye
Ethuvum Pesavillaye Indru, Yeno Ethuvum Thondravillaye, Ithu Ethuvo?
Iravum Vidiyavillaye, Athu Vidinthaal Pagalum Mudiyavillaye Poonthalire!

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ
පුරසඳු බැසගිය පසු කොහිවත් නොයනු මැනේ
ඊයේ ඉඳන් කාලයගත වනු  නෑ වාගේ
දැන් ඔබ හා ඉන්නා තුරු මා හට ඇති වෙන්නැ
අද මම කිසිවක් නොපවසමී , පවසන්නට ද නොහැඟේ ඇයි දෝ නොදැනේ
නිමා නොවෙනා ආදරයකී නිමා නොවෙනා දවසකී

Saturday, 21 September 2013

ඔයාම මට කියලා දෙන්න මම ආදරේ කරන්න ද එපාද කියලා - Chahun Main Ya Naa - Aashiqui 2 (2013)

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2





Tu hi ye mujh ko bataa de
Chaahoon main yaa naa
Apne tu dil ka pataa de
Chaahoon main yaa naa

ඔයාම මට කියලා දෙන්න
මම ආදරේ කරන්න ද එපාද කියලා
ඔයාගේ හදවතින් අහන්න
ආදරේ කරන්න ද එපා ද කියලා


Itna bata doon tujh ko
Chaahat pe apni mujh ko
Yoon to nahi ikhtiyaar
Phir bhi yeh sochaa dil ne
Ab jo lagaa hoon milne
Poochhoon tujhe ek baar

ඔයාට මෙච්චර කියනවා
ඔබට මාගේ ඇති ආදරේ
මට මාව පාලනය කරගන්නට නම් බැ
හදවත හිතනවා
දැන් ඔබව හමුවන්නට
එක්වරක් මා ඔබෙන් අහන්න ද?

Tuesday, 16 July 2013

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව - Tum Hi Ho - Aashiqui 2 (2013)

arijit-singh.jpg59th Filmfare Awards 2014 Best Playback Singer (Male) - Arijit Singh, Tum hi ho (Aashiqui 2)

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2






Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව
ඔබෙන් තොරව මගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් දෝ......