var popunder = true; හින්දි සින්දු: ඔබේ දෑස් දකින තුරා - Jab Se Tere Naina (Saawariya)

Tuesday 28 June 2011

ඔබේ දෑස් දකින තුරා - Jab Se Tere Naina (Saawariya)








Laage Re Laage Re Laage Laage Re Nayanwa Laage Re Laage Re

Jab Se Tere Naina Mere Naino Se Laage Re
Tabse Deewaana Hua, Sabse Begana hua
Rab Bhi Deewaana Laage Re
Jab Se Tere Naina Mere Naino Se Laage Re


හමුවූවෙමි ඒ දෑස් හමුවූයෙමි

ඔබේ දෑස් දකින තුරා
මා උමතු වී සිටියෙමි සියල්ල අත්හැරියෙමි
දෙවියන් ද උමතු වී යැයි දැන් මට හැඟේ
නුඹේ දෑස් දකින තුරා
 


Deewaana Yeh Toh Deewaana Laage Re..

Jabse Mila Hai Tera Ishaara Tabse Jagi Hain Bechainiyaan
Jabse Huyi Sarghoshiya Tabse Badhi Hai Madhoshiyaan
Jabse Jude Yaara Tere Mere Mann Ke Dhaage Re
Tabse Deewaana hua, Sabse Begaana hua
Rab Bhi Deewaana Laage Re

උමතුවූවෙකි, මොහු උමතුවෙනි.

ඔබේ ඉඟියක් ලැබෙන තුරා, මා බලා සිටියෙමි
ඔබේ වදන් ලැබෙන තුරා මා මත් බවින් සිටින්නෙමි
අප හදවත් එකතු වන තුරා
මා උමතු වී සිටියෙමි සියල්ල අත්හැරියෙමි
දෙවියන් ද උමතු වී යැයි දැන් මට හැඟේ

Jabse Huyi Hai Tujhse Sharaarat, Tabse Gaya Hai Chain O Karaar
Jabse Tera Aanchal Dhala, Tabse Koi Jaadu Chala
Jabse Tujhe Paaya Yeh Jiya DhakDhak Bhaage Re
Tabse Deewaana hua, Sabse Begaan hua
Rab Bhi Deewaana Laage Re
Jab Se Tere Naina Mere Naino Se Laage Re 


ඔබ හා දඟකරන තුරා මා සැනසුම නෑ
ඔබේ සළුව බිම වැටෙන තුරා කිසියම් මායාවක් මා වෙලයි
මට ඔබ ලැබෙන තුරා, ගැහෙයි හද වේගයෙන්
මා උමතු වී සිටියෙමි සියල්ල අත්හැරියෙමි
දෙවියන් ද උමතු වී යැයි දැන් මට හැඟේ
නුඹේ දෑස් දකින තුරා











ගීතය  - ජබ්සේ තෙරේ නෛනා
චිත්‍රපටය - සාවරියා (2007)
ගායනය - ශාන්
සංගීතය - මොන්ටි ශර්මා
අධ්‍යක්ෂණය - සංජේලීලා බන්සාලී
නිශ්පාදනය - SLB Productions
රංගනය - රන්බීර් කපූර් , සෝනම් කපූර්

4 comments:

  1. Man Asama Hindi Sindu walin ekak. Transtation ekata thanx yalu.

    ReplyDelete
  2. @ සූරේන් සේමගේ ||
    බොහෝම ස්තූතියි අයියේ....

    ReplyDelete
  3. dulan man meka fb demmata kamak ndda ? blog eke link ekath yatin dannam....

    me blog eka nam godak watinawa.... all da bst... math godak asai hindi sindu wala sinhala therumata

    ReplyDelete
  4. @Pradeep ඔයා මේක FB දැම්මාට අවුලක් නෑ..
    බොහෝම ස්තූතියි කමෙන්ට් එකටයි සුභ පැතුමටයි

    ReplyDelete