var popunder = true; හින්දි සින්දු: මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ.. - Thuj Mein (Rab ne bana di Jodi)

Thursday 9 June 2011

මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ.. - Thuj Mein (Rab ne bana di Jodi)



tu hi to jannat meri, tu hi mera junun
ඔබ මාගේ සුරලොවයි, ඔබ මාගේ ළැදියාවයි(කාමය)
tu hi to mannat meri, tu hi ruh ka sukun
ඔබ මාගේ ප්‍රාර්ථනාවයි, ඔබ මාගේ ආත්මයේ ශාන්තියයි
tu hi ankhiyo ki thandak, tu hi dil ki hai dastak
ඔබයි මගේ දෑස නිසල කලේ,  හදගැස්ම පවා නුඹමයි.

aur kuchh na janu main, bas itna hi jaanu
මා වෙනත් කිසිම දෙයක් නොදන්නෙමි , දන්නේ මේ දෙය පමණි
tujhame rab dikhta hai, yaara main kya karu - (2)
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ..
sajde sar jhukta hai, yaara main kya karu
මගේ  හිස නුඹේ වන්දනාව ළඟ පහත් වෙන්නේ, මා කුමක් කරන්නේ දෝ..
tujhame rab dikhta hai, yaara main kya karu
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ..



kaisi hai yeh duri, kaisi majburi
මේ කිනම් දුරස් බවක් දෝ, කෙසේ නම් අසරණ බවක් දෝ...
maine najaron se tujhe chhu liya
මා සිපගතිමි නුඹ මාගේ බැල්මෙන්
kabhi teri khushbu, kabhi teri baatein
විටෙක නුඹේ සුවඳ, විටෙක නුඹේ කතාවන්
bin maange yeh jahan pa liya
කිසිදු පැතුමකින් තොරව මා මේ දිවිය ලදුයේ වෙම්
tu hi dil ki hai raunak, tu hi janmo ki daulat
ඔබයි මාගේ හදවතේ ආලෝකය, ඔබමයි මාගේ දිවියේ ධනය

aur kuchh na janu main, bas itna hi jaanu
මා වෙනත් කිසිම දෙයක් නොදන්නෙමි , දන්නේ මේ දෙය පමණි
tujhame rab dikhta hai, yaara main kya karu - (2)
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ..
sajde sar jhukta hai, yaara main kya karu
මගේ  හිස නුඹේ වන්දනාව ළඟ පහත් වෙන්නේ, මා කුමක් කරන්නේ දෝ..
tujhame rab dikhta hai, yaara main kya karu
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ.

vasdi vasdi vasdi, dil di dil vich vaasdi
nasdi nasdi nasdi, dil ro ve the naasdi
rab ne bana di jodi haay.....
vasdi vasdi vasdi, dil di dil vich vaasdi
nasdi nasdi nasdi, dil ro ve the naasdi

chham chham aaye, mujhe tarsaaye
නුඹ පැමිණි කල හැම විටම, එය මා වෙහෙසවයි
tera saaya chhed ke chumata
මා ඔබේ සෙවනැල්ල සිපගත්තේ අසීරුවෙනි
o o tu jo muskaaye tu jo sharmaaye
ඔබ සිනහා වන විට, ඔබ ලැජ්ජාවෙන් සිටින විට
jaise mera hai khuda jhumta
එය මට දැනෙනුයේ මාගේ දෙවියන් සතුටුවන බවයි.
tu hi meri hai barkat, tu hi meri ibaadat
ඔබයි මගේ දියුණුව , ඔබයි මාගේ නමස්කාරය


aur kuchh na janu main, bas itna hi jaanu
මා වෙනත් කිසිම දෙයක් නොදන්නෙමි , දන්නේ මේ දෙය පමණි
tujhame rab dikhta hai, yaara main kya karu - (2)
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ..
sajde sar jhukta hai, yaara main kya karu
මගේ  හිස නුඹේ වන්දනාව ළඟ පහත් වෙන්නේ, මා කුමක් කරන්නේ දෝ..
tujhame rab dikhta hai, yaara main kya karu
මා නුඹ තුලින් දෙවියන් දකිමි, මා කුමක් කරන්නේ දෝ.

vasdi vasdi vasdi, dil di dil vich vasdi
nasdi nasdi nasdi, dil ro ve the naasdi
rab ne bana di jodi.....



ගීතය - තුජ්මෙන් රබ්  දේඛා හේ
චිත්‍රපටය - රබනේ බනා දි ජෝදී
ගායනය - රූප් කුමාර් රාතෝද්
පද - ජායිදීප් සාහිනි
සංගීතය - සලීම් මර්චන්ට්, සුලෛමාන් මර්චන්ට්
අධ්‍යක්ෂණය - ආදිත්‍ය චොප්රා
නිශ්පාදනය - යාශ් චොප්රා , ආදිත්‍ය චොප්රා, ශාරුක් ඛාන්
රංගනය - අනුශ්කා ශර්මා , ශාරුක් ඛාන්








Translated By :- Dulan Asiri Dalugama

No comments:

Post a Comment