ek ladaki ko dekha to aisa laga...
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
jaise khilata gulaab
පිපෙනා රෝස කුසුමක් වාගේ
jaise shaayar ka khvaab
සොඳුරු කවි සිතුවිල්ලක් සේ
jaise ujali kiran
දිදුලන හිරු කිරණක් සේ
jaise ban mein hiran
වනයේ හිඳිනා මුව දෙනක සේ
jaise chaandani raat
රාත්‍රියේ දිළෙනා සඳවතිය සේ
jaise narami baat
මෘදු වදනක් සේ
jaise mandir mein ho ek jalta diya
දෙව් මැදුරේ දිලෙනා පහන් සිලක් සේ
ek ladaki ko dekha to aisa lagaa...
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
jaise subah kaa ruup
උදයේ ඇති සුන්දරත්වය වාගේ
jaise saradi ki dhuup
ශීත ඍතුවේ දිළනා හිරු කිරණ සේ
jaise vinaa ki taan
ස්වර පංතියක ස්වරයක් සේ
jaise rangon ki jaan
සියළු පැහැයන්ගේ එකතුවක් සේ
jaise balakhaayein bel
jaise laharon ka khel
හරියට රළතරංගයක් සේ
jaise khushbuu liye aaye thandi havaa
සීතල සුළඟක් සේ
ek ladaki ko dekha to aisa laga...
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
jaise naachataa mor
ලෙලදෙන කුරුළු පිහාටුවක් සේ
jaise resham ki dor
සේද සළුවක් සේ
jaise pariyon ka raag
සුර ලොවින් ආ මිහිරි ස්වරයක් සේ
jaise sandal ki aag
සඳුන් දරින් ඇවිළු ගිණි සිළුවක් සේ
jaise solah singaar
සොළොස් වියැති යුවතියකගේ සුන්දරත්වයකි
jaise ras ki phuhaar
ගලනා මීදුමක් සේ
jaise aahistaa aahistaa badhta nasha
ek ladaki ko dekha to aisa laga...
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
චිත්‍රපටය - 1942 අ ලව් ස්ටෝරි(1993)අධ්‍යක්ෂණය හා නිශ්පාදය- චාකුවර්ති, මනෝහාරි සින්ගායනය - කුමාර් සානුසංගීතය - ආර් ඩී බුර්මන් (හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබුවේ මෙම චිත්‍රපටයයි)රංගනය -අනිල් කපූර් ජැකී ශෙරෝෆ් මනීෂා කොයිරාල
No comments:
Post a Comment