var popunder = true; හින්දි සින්දු: මේ වැසි වැටෙනා රාත්‍රියේ Bheegi Bheegi Raaton Mein

Thursday 17 November 2011

මේ වැසි වැටෙනා රාත්‍රියේ Bheegi Bheegi Raaton Mein







Bheegi Bheegi Raaton Mein
Mithi Mithi Baaton Mein
Aisi Barsaaton Mein
Kaisa Lagta Hai

මේ වැසි වැටෙනා රාත්‍රියේ
තෙපුලන කෝල වදන්
මේ වැහි බිඳු
කෙලෙසින් නුඹට හැඟේදෝ?

Aisa Lagta Hai Tum Ban Ke Baadal
Mere Badan Ko Bhigo Ke
Mujhe Chhed Rahe Ho
Chhed Rahe Ho

වැසි වලා පෙලක් ගෙන
ඉන් මා නහවා
මට සරදම් කරනවා යැයි හැඟේ






Aisa Lagta Hai Tum Ban Ke Baadal
Mere Badan Ko Bhigo Ke
Mujhe Chhed Rahe Ho
Chhed Rahe Ho

වැසි වලා පෙලක් ගෙන
ඉන් මා නහවා
මට සරදම් කරනවා යැයි හැඟේ

Ambar Khele Holi Ui Maa
Bheege Mori Choli
Hamjoli Hamjoli

මේ අහස හෝලී දිනයක් සේ සලිතව ඇත
මාගේ සළුව තෙමී ඇත්තේ
සොඳුරු පෙම්වත

Ambar Khele Holi Ui Maa
Bheege Mori Choli
Hamjoli Hamjoli


මේ අහස හෝලී දිනයක් සේ සලිතව ඇත
මාගේ සළුව තෙමී ඇත්තේ
සොඳුරු පෙම්වත

Ho Paani Ke Is Rele Mein
Saavan Ke Is Mele Mein
Chhat Pe Akele Mein
Kaisa Lagta Hai

මේ මහා වැසි ඇදහැලෙනා
මේ වැසිබර සමයේ
තනිවී වහලක් යට සිටින වි
කෙලෙසින් හැඟෙන්නේ දෝ ?

Aisa Lagta Hai
Tu Ban Ke Ghata
Apne Sajan Ko Bhigo Ke
Khel Khel Rahi Ho
Khel Rahi Ho

වැසි වලාකුලක් ගෙන
එහි ඔබගේ ආදරය තවරා
මා හා පෙම් කෙලිනා සේ හැඟෙන්නේ

Aisa Lagta Hai Tum Ban Ke Baadal
Mere Badan Ko Bhigo Ke
Mujhe Chhed Rahe Ho
Chhed Rahe Ho

වැසි වලා පෙලක් ගෙන
ඉන් මා නහවා
මට සරදම් කරනවා යැයි හැඟේ

Barkha Se Bacha Loon Tujhe
Seene Se Laga Loon
Aa Chhupa Loon
Aa Chhupa Loon

මා සඟවා ගනිමි නුඹව මේ වැස්සේ
එන්න මා තුරුළට

Barkha Se Bacha Loon Tujhe
Seene Se Laga Loon
Aa Chhupa Loon
Aa Chhupa Loon

මා සඟවා ගනිමි නුඹව මේ වැස්සේ
එන්න මා තුරුළට

Dil Ne Pukara Dekho
Rut Ka Ishara Dekho
Uf Ye Nazara Dekho
Kaisa Lagta Hai
Bolo

හදවත අමතයි නුඹට බලන්න
මේ වැස්සේ ඉඟි වටහාගෙන බලන්න
මේ නොසන්සුන් බව බලන්න
කෙලෙසින් නුඹට හැඟේ දෝ

Aisa Lagta Hai
Kuchh Ho Jaayegaa
Mast Pavan Ke Ye Jhoken
Saiyan Dekh Rahe Ho O
Dekh Rahe Ho

යමක් සිදුවන්නට යන බව දැනේනේ
මේ හමනා සුළඟේ දඟකාර බව දැක්කේ දෝ
සුපෙම්වත

Aisa Lagta Hai Tum Ban Ke Baadal
Mere Badan Ko Bhigo Ke
Mujhe Chhed Rahe Ho
Chhed Rahe Ho

වැසි වලා පෙලක් ගෙන
ඉන් මා නහවා
මට සරදම් කරනවා යැයි හැඟේ


මුල් ගීතය බාගත කිරීම|Download 
නව සංගීත මුසුව | New Version Download


ගීතය - බිගී බිගී රාතෝ මේන් මීඨී මිඨී බාතෝ මේන්
චිත්‍රපටය - අජ්නබී (1974)
ගායනය - කිශෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කාර්

පද රචනය - ආනන්ද් භක්ෂි
සංගීත අධ්‍යක්ෂණය - රාහුල් දේව් බර්මන්
රංගනය - රාජේශ් ඛන්නා සමඟ රශ්මි සක්සේනා
අධ්‍යයක්ෂණය- ශක්ති සමන්තා
නිශ්පාදනය - ගිර්ජා සමන්තා
http://en.wikipedia.org/wiki/Ajnabee_%281974_film%29


මෙම ගීතය  1974 වසරේ නිකුත් වු අජ්නබී චිත්‍රපටයට අයත් ගීතයකි. පසුකාලීනව  අවාධුත් ගුප්ත් සමඟ වෛශාලී සමාන්ත් යන දෙදෙනා මෙහි නව සංගීත රටාවන්ට අනුව නව ගීතය නිකුත් කරන ලදී. එම ගීතය සිංහලෙන් කවීශ කවිරාජ් සමඟ ශානිකා වනිගසේකර විසින් "සිඳී බිඳී ආදරේ.." නමින් ගායනා කරන ලදී.



4 comments:

  1. නියමයි යාලුවා ගොඩක් ලස්සනයි දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. සිඳි බිඳි ආදරේ සිතේ පැතුම් යා කෙරේ

    කියලා බොරු ගැහුවේ මේ මෙලඩියට නේද මල්ලි :)

    ReplyDelete
  3. ow akke. ekath oya man udin kiyala thiyenawa.api wediya ahala nathi eth lassana hindi sindu godak ada ape sangeeth keshtraye thiyenawa. ewath puluwan widiyata dennam. thanks akka

    @madusha thanks me song eka mata translate karanda kiyala illuwata.

    ReplyDelete
  4. මම ගොඩක්ම ස්තූති කරන්න ඕන ඔයාටයි සහෝදරයා අපිට මේ වගේ පරිවර්තනය කරලා දෙනවට අපි හැමදාමත් ඔයා එක්කයි දිගටම කරගෙන යන්න යාලු මගෙ සුබ පැතුම්

    ReplyDelete