var popunder = true; හින්දි සින්දු: මායාවකි ඔබේ බැල්මන් - Jaadu teri nazar - Darr

Monday 28 November 2011

මායාවකි ඔබේ බැල්මන් - Jaadu teri nazar - Darr










jaadu teri nazar khushbu tera badan...
මායාවකි ඔබේ බැල්මන්, ඔබේ වත මුදු සුවඳකි
tu haan kar yaa naa kar...
ඔබ පිළිගත්තාත් නැතත්
tu hai meri kiran...
ඔබ මාගේ කිරන් වේ.







mere khwaabon ki tasvir hai tu
ඔබ මා සිහිනෙන් පැතූ කුමරියයි
bekhabar meri taqdir hai tu
නොදැනුවත්ම නුඹ මාගේ දෛවයයි

tu kisi aur ki ho naa jaana
ඔබ වෙන අයෙකුගේ වුවහොත්
kuchh bhi kar jaayuunga main diwaana
මා උමතු වී යාවී සොඳුරියේ

tu haan kar yaa naa kar...
ඔබ පිළිගත්තාත් නැතත්
tu hai meri kiran...
ඔබ මාගේ කිරන් වේ.

faasale aur kam ho rahe hain
මේ දුරස් බව අප දෙදෙනා අතර දැනෙනා ඉවත් වුව ද
duur se paas ham ho rahe hain
මේ දුරස් බවින් අප තව තවත් ලං වේවි

maang luunga tujhe aasmaan se
ඉල්ලා සිටින්නෙමි ස්වර්ගය වුවද නුඹ වෙනුවෙන්

chhin luunga tujhe is jahaan se
ගෙන යන්නෙමි මේ ලොවෙන් ඈතට ගෙන යමි

tu haan kar yaa naa kar...
ඔබ පිළිගත්තාත් නැතත්
tu hai meri kiran...
ඔබ මාගේ කිරන් වේ.

jaadu teri nazar khushbu tera badan...
මායාවකි ඔබේ බැල්මන්, ඔබේ වත මුදු සුවඳකි
tu haan kar yaa naa kar...
ඔබ පිළිගත්තාත් නැතත්
tu hai meri kiran...
ඔබ මාගේ කිරන් වේ.

ගීතය බාගත කරන්න | Download


ගීතය - ජාදු තේරි නස(z)ර්
චිත්‍රපටය - ධර් (1993)
ගායනය - උදිත් නාරායන්
සංගීත අධ්‍යක්ෂණය - ශිව්-හරි
පද රචනය - ආනන්ද් භක්ෂී
නිශ්පාදනය  හා අධ්‍යක්ෂණය - යාශ් චොප්රා
රංගනය - ශාරුක් ඛාන් , ජුහි චවුලා
http://en.wikipedia.org/wiki/Darr

4 comments:

  1. නියමයි යාලුවා නියම සින්දුව අපිට මේව වල තේරුම ලබා දෙනවට ගොඩක් ස්තූතියි

    1.http://aluthlokayak.blogspot.com/
    2.http://mithsithuwili.blogspot.com/

    ReplyDelete
  2. bohoma sithuthiii.. eelangata denne langadi release una bodyguard film eke lassana sinduwak

    ReplyDelete
  3. මම මාරම ආස සිංදුවක්.. මගේ ගාවත් තියේ හොඳ පරන හිංදි සිංදු සෙට් එකක්..

    ReplyDelete
  4. තැන්කූ @ කණියා.. දිගටම ඉන්න ලස්සන සින්දු ගොඩක් තියෙනවා

    ReplyDelete