var popunder = true; හින්දි සින්දු: සන් සන් හඬින් හමා යන්න මද පවන - San sanana nana - Asoka

Thursday 3 November 2011

සන් සන් හඬින් හමා යන්න මද පවන - San sanana nana - Asoka








#Tak ta tak ta tak, tik thai
#Tak ta tak ta tak, mm hm
#San sanana nan, san sanana nan - 2
#Tak ta tak ta tak, tik thai
#Tak ta tak ta tak, tak tak
#Tak ta tak ta tak, tik thai, tak tak

San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
Mere jaisa dhoondke laa mera sajan
San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
Aisa kahin koi nahin
Aisa ho to shaayad main kar loon milan - 2
Jaa jaa, jaa re pawan, jaa re pawan




සන් සන් හඬින් හමා යන්න මද පවන
මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න
එලෙසින් වු කිසිවකු නොවේ
ඒසේ  කවරෙකු හෝ සිටිය හොත් මා හට මුණගැසේ වී
හමා යන්න මද පවන




San sanana nana, san sanana nan
jaa re jaa re jaa re, jaa re pawan
සන් සන් හඬින් හමා යන්න මද පවන
මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න


Aakaash hai koi prem kavi
Main uski likhi kavita
අකාශය පෙම් කවියෙකු නම්
මා ඔහු අතින් ලියැවුණ කවියක් වෙම්

Oh, aakaash hai koi prem kavi
Main uski likhi kavita
Mere jaisa koi nahin aaya jag mein yug beeta
Chhoo na sake koi mujhe
Chhoo le to haai lag jaaye aggan
හෝ...අකාශය පෙම් කවියෙකු නම්
මා ඔහු අතින් ලියැවුණ කවියක් වෙම්
මා වගේ කිසිවකු මෙතුවක් ලොවට පැමිණ නැත්තේ
ස්පර්ශ කල නොහැකිය මා කිසිවකුට
එසේවුහොත් ඇවිලී යාවි ගින්දරක් සේ

Jaa jaa, jaa re pawan, jaa re pawan
San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
හමා යන්න සුළඟ
සන් සන් හඬින් හමා යන්න මද පවන
මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න

Main aap hi apni premika
Main aap hi apni saheli
මා නුඹගේ පෙම්වතිය පමණක් ම වන්නේමි
මා නුඹගේ සහකාරිය පමණක් ම වන්නේමි
Haan, main aap hi apni premika
Main aap hi apni saheli
Aur nahin koi apne jaise, bas main ek akeli
Main aaoon to, main jaaoon to
Mujhko dekhe jhuk ke gagan
හා...මා නුඹගේ පෙම්වතිය පමණක් ම වන්නේමි
මා නුඹගේ සහකාරිය පමණක් ම වන්නේමි
වෙනත් කිසිවකු නැත මා වාගේ,මා තනිවී ඇත්තේ,
මා පැමිණියහෝත්,මා ගියහෝත්
මා දැකගත හැක්කේ දුර ඇති අහසේ ය

Jaa jaa, jaa re pawan, jaa re pawan
හමා යන්නෙමි සුළඟක් සේ

San sanana nana, san sanana nan
Jaa jaa re jaa re jaa re, jaa re pawan
Mere jaisa dhoondke laa mera sajan
San sanana nana, san sanana nan
සන් සන් හඬින් හමා යන්න මද පවන
මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න
එලෙසින් වු කිසිවකු නොවේ
ඒසේ  කවරෙකු හෝ සිටිය හොත් මා හට මුණගැසේ වී
හමා යන්න මද පවන




ගීතය - සන් සනන නන
චිත්‍රපටය - අසෝකා (2001)
ගායනය - අල්කා යාග්නි  සමඟ හේමා ශර්දේසී
රංගනය - කරීනා කපූර් ශාරුක් ඛාන්
සංගීතය - අනුමලික් හා සන්දීප් චෞටා
අධ්‍යක්ෂණය - සන්තෝෂ් සිවන්
නිශ්පාදනය - ශාරුක් ඛාන් හා ජුහි චව්ලා
(http://en.wikipedia.org/wiki/Asoka_(2001_film))

2 comments:

  1. හමා යන්න සුළඟ
    සන් සන් හඬින් හමා යන්න මද පවන
    මා වැනිම වු පෙම්බරයෙකු සොයා යන්න......

    ලස්සන ගීතයක්.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි

    ReplyDelete