var popunder = true; හින්දි සින්දු: නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා - Thuje Bula Diya - Anjaana Anjaani 2010

Saturday 13 October 2012

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා - Thuje Bula Diya - Anjaana Anjaani 2010




Naina laggiyaan baarishan
Te sukke sukke sapne vi bhijj gaye
Naina laggiyaan baarishan
Rove palkein de kone vich neendh meri

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා නෙතු කඳුලින් වැසී ඇසි පිය කෙලවර මා නින්ද හඬයි

Naina laggiyaan baarishan
Hanju digde ne chot lage dil te Naina laggiyaan baarishan Rut birha de badlaan di chhaa gayi

නෙතු කඳුලින් වැසී රූරා වැටී, මා හඳ බිඳී ගියා නෙතු කඳුලින් වැසී වෙන් වී යන්නා වු සමය එළඹියා



Kaali kaali khaali raaton se
Hone lagi hai dosti
Khoya khoya inn raahon mein
Ab mera kuchh bhi nahi

අන්ධකාර රාත්‍රියක දී
ඔබත් මාත් හමුවීය
මං මුලා වී ඇත මා මේ මගෙහි
දැන් මා සතු කිසිවක් නම් නොමැත්තේ

Har pal har lamha
Main kaise sehta toon
Har pal har lamha
Main khudh se yeh kehta rehta hoon

 කෙලෙසින් ගතකරන්නේ දෝ මේ නිමේෂයන්
 දෙවියන්ට පවසමී මා කෙලෙසින් නම් ජීවත්වන්නේදො

Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh
 ඔබ මතක නැත මට

Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

එනමුත් ඇයි දෝ ඔබේ මතකයන් මා හඬවන්නේ?

Teri yaadon mein likhe jo lafz dete hain sunaayi
Beete lamhe poochhte hain kyun hue aise judaa

ඔබේ මතකයේ මා ලියු වදන් මා සවනත වැකේ
මෙලෙසින් වෙන්වුයේ කිම දැයි ඒ මතකයන් දෙවියනේ විමසයි

Khuda khuda mila jo yeh faasla hai
Khuda tera hi yeh faisla hai
Khuda hona tha woh ho gaya
Jo tune tha likha

දෙවිඳුනි, මේ දුරස් බව යි දෙවිදුනේ,
ඒ ඔබේ කැමැත්තයි
දෙවියනේ සිදු විය යුතු දැ සිදුවිය
ඔබ විසින් ලියූ

Kaali kaali khaali raaton se
Hone lagi hai dosti
Khoya khoya inn raahon mein
Ab mera kuchh bhi nahi

Har pal har lamha
Main kaise sehta toon
Har pal har lamha
Main khudh se yeh kehta rehta hoon 

Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh

Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya

Naina laggiyaan baarishan
Te sukke sukke sapne vi bhijj gaye Naina laggiyaan baarishan
Rut birha de badlaan di chhaa gayi

Do pal tujhse juda tha
Aise phir rasta muda tha
Tujhse main khone laga
Juda jaise hone laga
Mujhse kuchh mera

සුළු මොහොතකට මා නුඹට ලංවී සිටියෙමි
මෙවැනි මගකට යොමු වී ගියේ .
මට ඔබව අහිමි වී යන බැව් හැඟී ගියේ

Tu hi meri liye ab kar dua
Tu hi iss dard se kar de juda
Tera ho ke tera jo main na raha
Main yeh khud se kehta hoon

දෙවියන් යැදුවෙමි ඔබ වෙනුවෙන්
මා වේදනාවේ තබා ඔබ පිටව ගියේ
මට ඉන්නට බෑ ඔබ ගැන නොසිතා
එබැවින් මා පවසන්නෙමී මා හටම මෙසේ

Tujhe bhula diya oh
Tujhe bhula diya oh
Tujhe bhula diya oh

 ඔබව අමතක කර දැමුවෙමී

 Phir kyun teri yaadon ne
Mujhe rula diya oh
Mujhe rula diya
 එනමුත් ඇයි දෝ ඔබේ මතකයන් මා හඬවන්නේ?

ගීතය බාගත කරන්න | Download (Filmy Version)
ගීතය බාගත කරන්න | Download (Remix)
ගීතය බාගත කරන්න | Download (Funky Cover by Dj Kush)







චිත්‍රපටය - අන්ජානා අන්ජානී
ගීතය - තුජේ බුලායා
ගායනය - ශ්‍රැති පතක්, මොහිත් චෞහාන්,ශේඛර් රව්ජ්‍යානි
සංගීතය - විශාල් සහා ශේකර්
පද රචනය - විශාල් දද්ලානී සහා කුමාර්
අධ්‍යක්ෂණය - සිද්ධාර්ත් ආනන්ද්
නිශ්පාදනය - සජිඩ් නාඩියාවාලා
රංගනය - ප්‍රියංකා චොප්රා , රන්බීර් කපූර්

2 comments:

  1. නියමයි මචන්..

    ReplyDelete
  2. ස්තුතියි ළහිරු

    ReplyDelete