var popunder = true; හින්දි සින්දු: Arijith Sing
Showing posts with label Arijith Sing. Show all posts
Showing posts with label Arijith Sing. Show all posts

Friday, 5 August 2016

Tera Chehera | Sanam Teri Kasam | Arijith Singh | 2016 | Harshvardhan, Mawra | Himesh Reshammiya




meri bechainiyon ko chain mil jaaye
tera chehra jab nazar aaye



විඩාබර මා පිබිදෙන්නෙමි
ඔය වත දකිනා විට දී 

mere deewanepan ko sabr mil jaaye
tera chehra jab nazar aaye



උමතු බවින් මා මිදෙන්නෙමි
ඔය වත දකිනා හැම විට දී

zikr tumhara jab jab hota hai
dekho na aankhon se
bheega bheega pyaar beh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri tanhaiyon ko noor mil jaaye
tera chehra jab nazar aaye

මගේ තනිකමින් පිරුණු ලොවට ආලෝකයක්
ගෙන එන්නේ ඔය මුහුණයි

main raat-din ye duaa karun
tere liye main jiyoon maroon
chaaron pehar tujhe dekha karoon
mera jahaan ye tujhpe fanaa karoon



ඔබ වෙනුවෙන් මා ජීවිත්වන්නත් මියදින්නටත් 
හැම මොහොතකම ඔබ දකින්නත්
ඔබ වෙනුවෙන් මේ ජීවිතය පුදන්නටත්
රෑ දිවා පතන්නෙමි

zikr tumhara jab jab hota hai
dekho na honThon pe tera ehsaas
reh jaata hai



ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

mere har raaste ko manzil mil jaaye
tera chehra jab nazar aaye



මා ජීවිතේ හැම මාවතකම එකම නවාතැනකී දකින්නේ
ඒ ඔබේ වත කමලයි සොඳුරියේ

berang hawayein mujhe naa jaane
de gayi sadaa kyun abhi abhi
hai sarfaroshi ye aashiqui bhi
jaayegi jaan meri isme kabhi



පැහැයන් රැගත් සුළඟත්
දැන් දැන් මට අමතයි
මේ ආදරය ඒ වගෙයි ප්‍රියාවියේ
මට මාවද නැති වෙයි මේ ආදරේ ඇතුලේ

zikr tumhara jab jab hota hai
dekho har lamha teri daastaan
keh jaata hai


ඔයා ගැන කතා කරනකොට
බලන්න මගේ ඇස් දෙකින්
ආදරය දෝර ගලනවා

meri har ik taDap ko sukoon mil jaaye
tera chehra jab nazar aaye



සැම වේදනාවක්ම මගේ නිවී සැනැහේ
ඔය මුව දකිනා හැම විටක දීම

චිත්‍රපටය - සනම්  තේරි කසම් (2016) /@STKFilm
ගායනය - Arijith Singh
MusicHimesh Reshammiya | EROS Lable
Director - Radhika Rao & Vinay Sapru
Production - Deepak Mukut
Cast: Harshvardhan Rane (@hrash_actor), Mawra Hocane (@MawraHocane)

Friday, 7 November 2014

Sawan Aaya Hai - ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ - Creature 3D 2014| Bipasha Basu |Imran Abbas | Arijith Sing | Arjun (18+)


Mohabbat barsa denaa tu, saawan aayaa hai
Tere aur mere milne ka, mausam aayaa hai


ආදර වරුසාවක් වනු මැනේ,වැහි සමය එළඹ තිබේ
ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ.

Sab se chhupaa ke tujhe seene se lagaana hai
Pyaar mein tere had se guzar jaana hai
Itna pyar kisi pe, pehli baar aaya hai


 සැමගෙන් සඟවා වැළඳ ගන්නෙමී මා 
ආදරයේ සියළු බැමි බිඳින්නට ඕනා
මා කිසිවෙක් වෙනුවෙන් මේතරම් ආදරෙ කරන්නේ පළමු වරටයි

Wednesday, 29 October 2014

Samjhawan -මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ- Humpty Sharma Ki Dulhania 2014 |Arijith Sing, Shreya Goshal, Alia Bhatt | Alia Bhatt , Varun Dhawan




Nahi jeena tere baaju
Nahi jeena, nahi jeena

මට ඔබ නැතිව බැහැ
ඔබ නැතිව ජීවත් වෙන්න බැහැ

Main tenu samjhawan ki
Na tere bina lagda jee
Tu kee jaane pyaar mera
Main karaan intezar tera
Tu dil tuyyon jaan meri
www.nripulse.com

මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ
ඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති ව
ඔබ මාගේ ආදරය ගැන මොනවා නම් දන්නවා දෝ
මා බලාසිටීමී
ඔබ මාගේ හදවතයි, ජීවිතය ද ඔබයි මාගේ