var popunder = true; හින්දි සින්දු: Chalthe Chalthe

Pages

Showing posts with label Chalthe Chalthe. Show all posts
Showing posts with label Chalthe Chalthe. Show all posts

Monday, 1 August 2011

Suno na suno na sun lo na - අහන්න, අහන්න, මදකට එය අහන්න...







tumne na jaana ki mai.n diiwaana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
lekar aaya huu.n dil ka nazaraana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
mere dil kii hai jo daastaan
මගේ හදවත එක් පුරාවෘතයකි.
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...