Male
Kitna Pyara Hai Yeh Pyaar, Pyaara Pyaara
Hua Hai Pehli Baar, Hota Hai Ek Baar
Phir Na Hoga....Yeh Dubaara...
කොතරම් නම් ප්‍රේමාන්විත දෝ මේ ආදරය, ආදරයෙන් ආදරයෙන්
පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි
නැවතත් නම් ඇති නොවේ දෙවැනි වරකට
Female
Hai Mera Dil, Churake Le Gaya
මාගේ හද , ඔහු විසින් සොරාගෙන ඇත්තේ