var popunder = true; හින්දි සින්දු: 2000

Pages

Showing posts with label 2000. Show all posts
Showing posts with label 2000. Show all posts

Sunday, 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි

Sunday, 8 July 2012

Kithna Pyaara - Josh - පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි







Male
Kitna Pyara Hai Yeh Pyaar, Pyaara Pyaara
Hua Hai Pehli Baar, Hota Hai Ek Baar
Phir Na Hoga....Yeh Dubaara...

කොතරම් නම් ප්‍රේමාන්විත දෝ මේ ආදරය, ආදරයෙන් ආදරයෙන්
පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි
නැවතත් නම් ඇති නොවේ දෙවැනි වරකට

Female
Hai Mera Dil, Churake Le Gaya
මාගේ හද , ඔහු විසින් සොරාගෙන ඇත්තේ