var popunder = true; හින්දි සින්දු: ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001

Sunday 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි



Saanson pe rakha hua tere honton ka
Sapna abhi hai vahin

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ
සිහිනය තවමත් දකී

Oh, raat ka nasha abhi aankh se gaya nahin
Raat ka nasha abhi aankh se gaya nahin

Tere bina bhi kabhi tujhse machal leti hoon
Karvat badalti hoon to sapna badal leti hoon
Tera khayaal aaye to balkhaake pal jaata hai
Paani ke chaadar tale tan mera jal jaata hai

ඔබ නොමැති වුව ද ඔබ නිසා මා පිබිදී සිටී
පිටුපසට හැරී බැලුවහොත් සිහිනයන් ද වෙනස්වේ
ඔබ ගැන සිතුවාහොත් එකෙවෙහිම සියල්ල බිඳී යාවී
සීතල ජල ඇතිරිල්ලක් මත වූ වද මාගේ සිරුර ඇවිලි ගත් සෙයකී

Haan, vohi voh vohi

Saanson pe rakha hua tere honton ka
Sapna abhi hai vahin

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ
සිහිනය තවමත් දකී

Oh, raat ka nasha abhi aankh se gaya nahin
Raat ka nasha abhi aankh se gaya nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ

Ho, tere gale milne ke mausam bade hote hain
Janmon ka vaada koi yeh gham bade chhote hain
Lambi si ek raat ho, lamba sa ek din mile
Bas itna sa jeena ho milan ki ghadi jab mile

ඔබේ ආලිංගනයන් වෙනුවෙන් සෘතුවක් සෘතුවක් පාසා බලා සිටින්නෙමී
සසර පුරා වු පොරොන්දුවක් වේ නම් මේ වේදනාවන් සුළුවේ
දිගු වු එක් රාත්‍රියක වු නම් දිගු වු දිනයක් හමුවේ
ඔබ මුණගැසෙනු  වෙනුවෙනුයි

Haan, vohi, bas vohi
ඔව් ඔහුමයි ඔහුම පමණයී

Saanson pe rakha hua tere honton ka
Sapna abhi hai vahin

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ
සිහිනය තවමත් දකී

Oh, raat ka nasha abhi aankh se gaya nahin
Raat ka nasha abhi aankh se gaya nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ

ගීතය බාගත කරන්න ‍| Download Song


ගීතය - රාත කා නශා අභී
චිත්‍රපටය - අශෝකා (2001)
ගායනය - චිත්‍රා කේ එස්
සංගීතය - අනුමලික්
පද - ගුල්සාzර්
අධ්‍යක්ෂණය - සන්තෝෂ් සිවන්
නිශ්පාදනය - ශාරුක් ඛාන් හා ජුහි චව්ලා
රංගනය - ශාරුක් ඛාන්, කරීනා කපූර්

2 comments:

  1. ලස්සන ගීතයක්.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි අයියා

    ReplyDelete
  2. ස්තූතියි මලේ

    ReplyDelete