var popunder = true; හින්දි සින්දු: Gulzaar

Pages

Showing posts with label Gulzaar. Show all posts
Showing posts with label Gulzaar. Show all posts

Tuesday, 18 June 2013

සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී - Saansa - Jab Tak Hai Jahan (2012)



know.burrp.com

Saans mein teri saans mili to
mujhe saans aayi..
rooh ne chhoo li jism ki khushboo,
tu jo paas aayi..

සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී
මා සුසුම් ලදියෙමි මා සුසුම් ලදුවෙමි
(c)YashRaj
ඔබ ළං වු කල මා ආත්මයම පහස ලදුවේ
ඔබ ළං වූ කල ඔබ ළං වූ කල

Sunday, 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි