var popunder = true; හින්දි සින්දු: Rahul Roy

Pages

Showing posts with label Rahul Roy. Show all posts
Showing posts with label Rahul Roy. Show all posts

Friday, 14 February 2014

මට ආදරයයි ඕනා ජීවත් වන්නට - Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye - Aashiqui - 1990



Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Saanson Ki Zaroorat Hai Jaise Zindagi Ke Liye
Zindagi Ke Liye
Zindagi Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

ජීවිත්වන්නට සුසුමන් ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට

Jaam Ki Zaroorat Hai Jaise
Jaam Ki Zaroorat Hai Jaise Bekhudi Ke Liya
Haan Ek Sanam Chaahiye Aashiqui Ke Liye
Bas Ek Sanam Chaahiye Aashiqui Ke Liye

මත් වන්නට නම් මධූවිත ඕනා සේ
මට ආදරයයි ඕනා ජීවත් වන්නට

Saturday, 8 February 2014

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත් මගෙ හද සොරාගත්තා - Dheere Dheere Se Meri Zindagi mein aana - Aashiqui - 1990





Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්‍රියේ