var popunder = true; හින්දි සින්දු: Sanjay Dath

Pages

Showing posts with label Sanjay Dath. Show all posts
Showing posts with label Sanjay Dath. Show all posts

Saturday, 15 March 2014

ඔබට ආදරේ කරනා මේ මගේ හදවත කෙතරම් නම් උමතුයි ද? - Mera Dil Bhi Kitna Pagal Hai - Saajan - 1991





Mera dil bhi kitna paagal hai
ye pyaar to tum se karta hai
par saamne jab tum aate ho
kuchh bhi kehne se darta hai
mere saajan, mere saajan
saajan saajan, mere saajan

ඔබට ආදරේ කරනා
මේ මගේ හදවත කෙතරම් නම් උමතුයි ද?
ඔබ මා ඉදිරියේ සිටිනා කල
කුමක් නම් කියන්න දෝ කියා සිත
ගැහෙයි
ප්‍රියාවියේ ප්‍රියාවියේ මගේ ප්‍රියාවියේ

Kitna is ko samjhaata hoon,
kitna is ko behlaata hoon,
naadaan hai kuchh na samajhta hai
din raat ye aahein bharta hai