var popunder = true; හින්දි සින්දු

Pages

Tuesday, 1 July 2014

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී - Maine khud ko de diya hai tujh ko - Ragini MMS 2 - 2014


Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

Aa tujh mein bitaaun ratiyaan
Dil dil ko sunaaye batiyaan
Aa tujh mein bitaaun ratiyaan
Ho tu mujh mein kahin pe bas jaa

පැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,
අප හදවත් කථාකරාවී
ප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් කරන්නමී
පැමිණ මා තුල ජීවත් වනු මැනේ

Tune chhuaa to main dhadakne laga
Dil ki duaa hothon pe rakhne laga

ඔබේ පහසින් හදගැස්මන් ද සැලෙන්ට ඇරඹේ
පැතුමන් හදේ දෙතොලේ තබා

Meri raahein, kadmon pe tere rukein
Ye panaahein, sajde mein tere jhukein
ඔබේ පිය අද්දරින් මාගේ මාවතේ නිමාවයි
මේ ගමන් ඔබට කරන්නා වු ආචාරයකී.

Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

ගීතය බාගත කරන්න | Download



චිත්‍රපටය: Ragini MMS 2 (2014)
සංගීතය: Pranay Rijia
පද රචනය : Kumaar
ගායනය: Mustafa Zahid
අධ්‍යක්ෂණය :  Bhushan Patel
නිශ්පාදනය : Ekta Kapoor
රංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස් 

Sunday, 22 June 2014

එකම එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා මා අසා තිබේ - Ek Nazar Mein Bhi Pyaar Hota Hai - Taxi Number 9211 - 2006







Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ

Everybody!

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai




එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ

Samaa Rangeen Sa, Hone Lagta Hai
Jahaan Haseen Sa, Lagne Lagta Hai
Koyi Dil Pe Chha Jaaye To Aisa Hota Hai
Maine Suna Hai
මුළු අහසම නෙක පැහැ වී යැයි සිතේ වී
මුළු ලෝකයම සුන්දර වී යැයි සිතේ වී
කිසිවෙකු ඔබ හදවතට පැමිණි විට දී, මෙවන් හැඟුම් ඇති වෙනවා යැයි
මා අසා තිබේ

Ek Nazar Mein Bhi Pyaar Hota Hai
Maine Suna Hai
Do Baaton Mein Bhi Iqraar Hota Hai
Maine Suna Hai

එකම  එක බැල්මකින් ආදරයක් ඇතිවිය හැකි යැයි කියා
මා අසා තිබේ
තව පොඩි කථාබහකින් පසු කැමැත්ත ද පවසාවී යැයි කියා
මා අසා තිබේ

Saturday, 14 June 2014

මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි -Tujhe suraj kahu ya chanda - Ek Phool Do Maali - 1969



Mm mm mm mm mm.........
Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
Meraa nam karega roshan, jag me meraa raj dulara
ඔබට හිරු යැයි කියන්න දෝ නැතිනම් සඳු කියන්න ද 
පහනක් ලෙසින් අමතන්න දෝ නැතිනම් තරුවක් කියා
මා ගේ නම බබලනවා පුත ඔබ මාගේ රජකුමරායි



Mai kab se taras raha tha, mere aangan me koyee khele
Nanhee see hansee ke badle, meree saree duniya le le
Tere sang jhul raha hai, meree baho me jag sara
Meraa nam karega roshan, jag me meraa raj dulara

Tujhe suraj kahu ya chanda, tujhe dip kahu ya tara
Meraa nam karega roshan, jag me meraa raj dulara


Sunday, 8 June 2014

අද සිට මේ හදවත ඔබේ රාජ්‍යයි - Suno Na Sangemarmar - Younganistan - 2014



Suno na sangemarmar ki ye minarein
Kuchh bhi nahi hain aage tumhaare
Aaj se dil pe mere raaj tumhaara..
Taj tumhaara..

අහන්න මාමේ පවසනා දේ
ඔබ හා සමකරනු කිසිවකට බැහැ
අදසිට මේ හදවත ඔබේ රාජ්‍යයි
එහි රජකරනු නුඹයි


Bin tere maddham-maddham
Bhi chal rahi thi dhadkan
Jab se mile tum hamein
Aanchal se tere bandhe
Dil ud raha hai

Tuesday, 3 June 2014

තුරුළට එන ප්‍රියේ - Baaho mein chale aao - Anamika - 1973



Baaho mein chale aao,
hum se sanam kyaa paradaa
ye aaj kaa naheen milan ye sang hain umar bhar kaa


තුරුළට එන ප්‍රියේ
කඩතුරාවකට පිළිවන් ද අප වෙන් කරන්න ප්‍රියේ?
අදට පමණක් වූ හමුවක් නෙවෙයි.. හැමදාමට මේ එකතුව අපේ ජීවිතේ පවතින්නටයි ඕනා


chale hee jaanaa hai, najar churaa ke yoo
fir thaamee thee, saajan tum ne meree kalaaee kyoo?
kisee ko apanaa banaa ke chhod de
ayesaa koee naheen karataa


මා ඕනා නම් ඔය බැල්මන් දී යන්න
යනවා නම් ඇයි  මා ඉඟ අල්ලා නවතූයේ ප්‍රියේ
වෙනකකු වෙත යන්නට පලමුව මා ඔබේ කරගන්න
ඔබ ලෙසින් මින් පෙර කවුරුත් නෑ.



kabhee kabhee kuchh to, kaho piyaa hum se
ye, kam se kam aaj to khul ke milo jaraa hum se
hai raat apanee, jo tum ho apane
kisee kaa fir, humei dar kyaa?


විටින් විට,කුමක් දෝ මට පවසයි ප්‍රියේ,
කියන්න මට අඩුම තරමින් අදවත් මා හමුවනවා දැයි කියා
මේ රැය අපගෙයි, ඒ ඔබ අප අපේ කරගත්තෝතිනී
කාටද අපි මේ බිය වන්නේ?


චිත්‍රපටය - අනාමිකා (1973)
ගීතය - බහොමේ චලී ආ
සංගීතය - ආර් ඩී බර්මන්
ගායනය - ලතා මංගේෂ්කර්
පද - මජ්රූහ් සුල්තාන් පූරී
අධ්‍යක්ෂණය - රඝුනාත් ජලාණි
නිශ්පාදනය - ථාර් හුසේන්

රංගනය -  ජයා බහාදුරී, සංජීව් කුමාර්

Friday, 30 May 2014

මම දන්නේ නැහැ ඇයි තනිකම ආපහු සැරයක් මා හමුවට පැමිණියේ - Milne hai mujh se aayi - Ashiqui2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2



Milne hai mujh se aayi
Phir jaane kyun tanhaayi
Kis mod pe hai laayi aashiqui

මම දන්නේ නැහැ ඇයි
තනිකම ආපහු සැරයක් මා හමුවට පැමිණියේ
කිනම් වූ හැරවුමක් ද මේ ආදරය මට රැගෙන ආවේ



Khud se hai yaa khudaa se
Is pal meri ladaayi
Kis mod pe hai laayi Aashiqui