var popunder = true; හින්දි සින්දු: Ekta Kapoor

Pages

Showing posts with label Ekta Kapoor. Show all posts
Showing posts with label Ekta Kapoor. Show all posts

Tuesday, 1 July 2014

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී - Maine khud ko de diya hai tujh ko - Ragini MMS 2 - 2014


Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

Aa tujh mein bitaaun ratiyaan
Dil dil ko sunaaye batiyaan
Aa tujh mein bitaaun ratiyaan
Ho tu mujh mein kahin pe bas jaa

පැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,
අප හදවත් කථාකරාවී
ප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් කරන්නමී
පැමිණ මා තුල ජීවත් වනු මැනේ

Tune chhuaa to main dhadakne laga
Dil ki duaa hothon pe rakhne laga

ඔබේ පහසින් හදගැස්මන් ද සැලෙන්ට ඇරඹේ
පැතුමන් හදේ දෙතොලේ තබා

Meri raahein, kadmon pe tere rukein
Ye panaahein, sajde mein tere jhukein
ඔබේ පිය අද්දරින් මාගේ මාවතේ නිමාවයි
මේ ගමන් ඔබට කරන්නා වු ආචාරයකී.

Maine khud ko de diya hai tujh ko
Main tera.. hoon tera
Kaate na kate, leta hai ye karvatein
Din mera.. din mera

ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී
මා ඔබේයි ඔබේමයි
ඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවී
මාගේ දිනයන් , දිනයන් මාගේ

ගීතය බාගත කරන්න | Download



චිත්‍රපටය: Ragini MMS 2 (2014)
සංගීතය: Pranay Rijia
පද රචනය : Kumaar
ගායනය: Mustafa Zahid
අධ්‍යක්ෂණය :  Bhushan Patel
නිශ්පාදනය : Ekta Kapoor
රංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස් 

Wednesday, 7 May 2014

මා වෙමි රනින් සැදී බෝනික්කිය - Baby Doll Main Sone Di - Ragini MMS 2 - 2014


 
Sone sone patole lakhaan

Sone sone patole yeah...

Ae takdiyaan rehndiyaan aankhaan

Ae takdiyaan rehndiyaan..


සුන්දර කෙල්ලන්  දහස් ගණනක් සිටී
සුන්දර යුවතියන්

දහසක් නෙතු ඔවුන් දෙස නෙත් යොමයි

නෙත් යොමා බලාසිටීයි

Yo soniyo, she put up a show

Unless I’m impress, Baby I gotta go

I won’t mind tell you that I take you floor

But tonight no bites

Cause the wife will know


Monday, 3 February 2014

ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ - Bepanah pyaar hai aaja (Suna Suna) - Krishna Kottage (2004)



Soona soona lamha lamha
Meri raahein tanha tanha
Aa kar mujhe tum thaam lo
Manzil teri dekhe rasta

තනිකමයි හැම මොහොතකම
තනිවමයි මගේ මාවතේ
පැමිණ මා අල්වාගනු මැනේ
ඔබේ නැවතුමයි මා බලා සිටින්නෙමී

Mud ke zara ab dekh lo
Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

මදකට මදෙස හැරී බලන්න කෝ
නැවතත් මෙවන් හමුවක් සිදු නොවේවී
ඔබයි හැමදෙයක්ම මාගේ

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja

Monday, 13 January 2014

ම හද සරසන්නෙමී - Sanwaar Loon - Lootera - 2013

monali.jpgFilmfare Awards 2014 Best Playback Singer (Female) - Monali Thakur, (Lootera)



Hawaa ke jhonke aaj mausamon se rooth gaye
Gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
Badal rahi hai aaj Zindagi ki chaal Zaraa
Isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
Sanwaar loon haye sanwaar loon

අද හමනා සුළඟේ අමුතු බවක් ගැබ් ව තිබේ
හරියට මලෙක රොන් ගන්නා බඹරෙකු සේ
ජීවිත ගමනේ කුඩා වෙනසී අද සිදුවී ඇත්තේ
මේ සියල්ල දැන ඇයි දෝ මා හදවත සුවෙන් නොවන්නේ
ම හද සරසන්නෙමී මා  ම හද සරසන්නෙමී