var popunder = true; හින්දි සින්දු: Amitab Bhaththachariya

Pages

Showing posts with label Amitab Bhaththachariya. Show all posts
Showing posts with label Amitab Bhaththachariya. Show all posts

Monday, 13 January 2014

ම හද සරසන්නෙමී - Sanwaar Loon - Lootera - 2013

monali.jpgFilmfare Awards 2014 Best Playback Singer (Female) - Monali Thakur, (Lootera)



Hawaa ke jhonke aaj mausamon se rooth gaye
Gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
Badal rahi hai aaj Zindagi ki chaal Zaraa
Isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
Sanwaar loon haye sanwaar loon

අද හමනා සුළඟේ අමුතු බවක් ගැබ් ව තිබේ
හරියට මලෙක රොන් ගන්නා බඹරෙකු සේ
ජීවිත ගමනේ කුඩා වෙනසී අද සිදුවී ඇත්තේ
මේ සියල්ල දැන ඇයි දෝ මා හදවත සුවෙන් නොවන්නේ
ම හද සරසන්නෙමී මා  ම හද සරසන්නෙමී

Wednesday, 11 December 2013

සමනළ වෙසින් මා හදවත - Titli - Chennai Express (2013)


59th Filmfare Awards 2014 Sony Trendsetter of the Year Award: Chennai Express



Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Anda Kula Ne Arandha Nin Amudinai
Kanda Kangal Mai Thonrinai Kaanathey

නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
මුළු දෙව්ලොවෙහිම අණසක පතුරා අමෘතය බඳු මුදු රසයකින්
මෙ බඳු සුන්දර දසුනක් දකිනා දෑසට වෙන කිසිවක් නොදකී

Ban ke titli dil udaa udaa
udaa hai kaheen door
Chal ke khushboo se judaa
judaa judaa hai kahin door
haadse ye kaise, ansune se jaise,
Choome andheron ko, koi noor..
ban ke titlee dil udaa udaa
uda hai kahin door..