var popunder = true; හින්දි සින්දු: කිසියම් අළුත් දැසක් මාගේ දැසින් සොයන්නේ - Pareshan - Ishaqzaade - 2012

Saturday 3 November 2012

කිසියම් අළුත් දැසක් මාගේ දැසින් සොයන්නේ - Pareshan - Ishaqzaade - 2012




Naye naye naina mere dhoondhe hain
Darbadar kyun tujhe
Naye naye manzar yeh takte hai
Iss kadar kyun mujhe
Zara zara phoolon pe jhadne laga dil mera
Zara zara kaanton se lagne laga dil mera

 කිසියම් අළුත් දැසක් මාගේ දැසින් සොයන්නේ
හැමදෙසම පෙනෙනුයේ ඔබයි ඒ ඇයි දෝ
මේ අළුත් දසුන් මා දෙසම බලා
සිටිනුයේ ඇයිදෝ..
ටිකින් ටික මා හදවත පුංචි පුංචි මල් මතින් හැලෙන්නට වුයේ
ටිකින් ටික මා හදවතට පොඩිවට ආදරය දැනේනට වුයේ

Main pareshaan pareshaan pareshaan pareshaan
Aatishein woh kahaan
Main pareshaan pareshaan pareshaan pareshaan
Ranjishein hai dhuan haan



මා කලබල වී ව්‍යාකූල වී
ගිණිකෙලි කොහිදෝ
මා කලබල වී ව්‍යාකුල වී
දුමාරයෙන් වැසී ඇතේ...


Gash kha ke galiyan, mudne lagi hain, mudne lagi hain
Raahon se teri, judne lagi hain, judne lagi hain
Chaubare saare yeh meelon ke maare se
Poochhe hain tera pata
Zara zara chalne se thakne laga hai dil mera
Zara zara udne ko karne laga dil mera

මා ගේ මාවත් සිතුම් සියල්ල ඔබට යා වී ඔබ වෙතට හැරෙන්නට පටන් ගෙන
මේ මංසල් දිගු මාවත් ඔබේ ලිපිනය විමසයි
මාගේ හදවත ටිකක් පිය මනින්නට පටන් අරන්
මගේ හදවතට ටිකෙන් ටික ඉපිල යන්නට වුවමනා වී

Main pareshaan pareshaan pareshaan pareshaan
Dilkashi ka samaa
Main pareshaan pareshaan pareshaan pareshaan
Khwahishon ka samaa

මා කලබල වී ව්‍යාකුල වී
මේ ආදරයේ කාලයයි
මා කලබල වී ව්‍යාකුල වී
ප්‍රාර්තනා කරන්නට කාලයයි

Be-baat khud pe, marne lagi hoon
Marne lagi hoon
Bebaak aahein, bharne lagi hoon
Bharne lagi hoon
Chaahat ke chheente hain, khaare bhi meethe hain
Main kya se kya ho gayi
Zara zara fitrat badalne laga dil mera
Zara zara kismat se ladne laga dil mera

Kaisi madhoshiyan
Mastiyan, mastiyan

මා මටම ආදරය කලමි...
සෙමින් නිදහසේ  ඇරඹූවෙමි
මේ ආදරයේ බිඳු
නීරස වුවද  රසවත් සේ හැඟෙයි
මේ කුමක් නම් මා හට විදෝ
සෙමින් සෙමින් මාගේ හදවතේ අරමුණ වෙනස් වන්නට පටන් ගෙන
සෙමින් සෙමින් මාගේ හදවත මරණය ද හා සටන්කරන්නට පටන් ගෙන
කිනම් මත්වීමක් දෝ
සතුටින් ඉපිලී

Main pareshaan pareshaan pareshaan pareshaan
Aatishein woh kahaan
Main pareshaan pareshaan pareshaan pareshaan
Ranjishein hai duan haan


ගීතය බාගත කරන්න | Download Song
ගීතය බාගත කරන්න | Download (Remix)







චිත්‍රපටය - ඉෂ්කසාදේ
ගීතය - පරේශාන්
සංගීතය - අමිත් තිරිවෙදී
පද - කෞසාර මුනීර්
ගායනය - ශාල්මාලී ඛොල්ගාඩ්
අධ්‍යක්ෂණය - හබීබ් ෆයිසාල්
නිශ්පාදනය - යාශ් චොප්රා, ආදිත්‍ය චොප්රා
රංගනය - අරුජුන් කපූර් , ප්‍රනීතී චොප්රා

4 comments:

  1. Hey ur doing gr8.keep it up.my congrats

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි සහෝ

    ReplyDelete
  3. හින්දු ගීත මිහිරි වගේම වචනත් හරි සුන්දරයි
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත ගයනි අක්කේ.. ගොඩාක් වචන තියෙනවා ඒක තේරුම දැනගෙන අහද්දී මාර විදියට ෆිල් වෙනවා

    ReplyDelete