var popunder = true; හින්දි සින්දු: Shalmali Kholgadi

Pages

Showing posts with label Shalmali Kholgadi. Show all posts
Showing posts with label Shalmali Kholgadi. Show all posts

Saturday, 3 November 2012

කිසියම් අළුත් දැසක් මාගේ දැසින් සොයන්නේ - Pareshan - Ishaqzaade - 2012




Naye naye naina mere dhoondhe hain
Darbadar kyun tujhe
Naye naye manzar yeh takte hai
Iss kadar kyun mujhe
Zara zara phoolon pe jhadne laga dil mera
Zara zara kaanton se lagne laga dil mera

 කිසියම් අළුත් දැසක් මාගේ දැසින් සොයන්නේ
හැමදෙසම පෙනෙනුයේ ඔබයි ඒ ඇයි දෝ
මේ අළුත් දසුන් මා දෙසම බලා
සිටිනුයේ ඇයිදෝ..
ටිකින් ටික මා හදවත පුංචි පුංචි මල් මතින් හැලෙන්නට වුයේ
ටිකින් ටික මා හදවතට පොඩිවට ආදරය දැනේනට වුයේ

Main pareshaan pareshaan pareshaan pareshaan
Aatishein woh kahaan
Main pareshaan pareshaan pareshaan pareshaan
Ranjishein hai dhuan haan