var popunder = true; හින්දි සින්දු: ඔබයි මාගේ මිතුරා යි ඔබම පමණී - Thum Hi Ho Bandhu - Cocktail - 2012

Tuesday 20 November 2012

ඔබයි මාගේ මිතුරා යි ඔබම පමණී - Thum Hi Ho Bandhu - Cocktail - 2012





Yaara tere sadke Ishq sikha
Main toh aayi jag tajh ke Ishq sikha

මිතුරේ මා ඔබත් සමඟනී ආවෙමී
ආදරය කරනා සැටි කියා දෙන්න
මුළු ලොවම හැර දා පැමිණියෙමි
ආදරය කරන්නට කියා දෙන්න






Main toh yaara tere sadke
Main toh aayi jag tajh ke
Ishq sikha

මා මිතුරේ ,
මිතුරේ මා ඔබත් සමඟනී ආවෙමී
ආදරය කරනා සැටි කියා දෙන්න
මුළු ලොවම හැර දා පැමිණියෙමි
ආදරය කරන්නට කියා දෙන්න

Jab yaar kare parwah meri
Mujhe kya parwah iss duniya ki
Jag mujhpe lagaaye pabandhi
Main hoon hi nahi iss duniya ki

මගේ මිතුරා මා ගැන සිතද්දී
මුළුලොව ගැන වගත් නැත මට
ලොවම මා හෙලා දකින මුත්
මා මේ ලොවට අයත් නොවේ...

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

අරුණැල්ලේ උදාව ඔබයි
සන්ධ්‍යාව ද ඔබයි
ඔබයි මාගේ මිතුරා යි
ඔබම පමණී

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Everytime every minute of the day
Tumhi ho bandhu
Sakha tumhi

දවසේ ගෙවෙනා හැමවෙලේම හැම මොහොතකම
ඔබයි මාගේ මිතුරා යි
ඔබම පමණී

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Dil ki takhti par hoon likhti
Ishqan ishqan
Jag kya jaane dil ko mere
Ishqan kiska


Dil ki takhti par hoon likhti
Ishqan ishqan
Jag kya jaane dil ko mere
Ishqan kiska


හදවත මත ලීවෙමී ආදරය ගැන
ලොවම නොදනී
මා කාට පෙම් කරයි දෝ කියා

Lag yaar gale le saar meri
Mujhe kya parwah iss duniya ki
Tu jeet meri jag haar meri
Main hoon hi nahi iss duniya ki

මිතුරේ මා වැළඳගෙන ආදරය කරනු මැනේ
මුළු ලොවම ගැන වගක් නැත මට
ඔබයි මාගේ ජයග්‍රහණය
ලොවයි මාගේ පැරදුම
එනමුත් මා මේ ලොවට අයත් නොවේ...

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Everytime every minute of the day
Tumhi ho bandhu
Sakha tumhi

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Bann ke chaahat nazron se khat
Likhna likhna
Tu hai jaisa mujhko waisa
Dikhna dikhna

Bann ke chaahat nazron se khat
Likhna likhna
Tu hai jaisa mujhko waisa
Dikhna dikhna


ආදරයේ වදන් ලියු දෑස් මතින් ඔබව පෙනේ
ඔබව වාගේ ම මාදෙසම දකිනවා දකිනවා


Besabak sarooron ka saaki
Mujhe kya parwaah iss duniya ki
Tu paas mere jag paas mere
Main hoon hi nahi iss duniya ki

මේ කුමක් දැයි කියා මට කියා දෙනු මැනේ
මුළු ලොවක් ගැනම මට වගක් නැතේ
ඔබ මා සතු නම් ලොවම මා සතුවේ
එනමුත් මා මේ ලොවට අයත් නොවේ...

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi

Everytime every minute of the day
Tumhi ho bandhu
Sakha tumhi

Tumhi din chadhe
Tumhi din dhale
Tumhi ho bandhu
Sakha tumhi


ගීතය බාගත කරන්න ‍| Download Song



චිත්‍රපටය - Cocktail (2012)
ගීතය - තුම් හී හෝ බන්ධූ
ගායනය - නීරාජ් ශ්‍රීදර් හා කවීතා සෙට්
පද රචනය - ඉර්ශාඩ් කමිල්
සංගීතය - ප්‍රීතම්
අධ්‍යක්ෂණය - හොමී අදජානියා
නිශ්පාදනය -සායිෆ් අලී ඛාන්, දිනේෂ් විජාන්
රංගනය - සායිෆ් අලී ඛාන්, දීපිතා පදුකෝන්, දීනා පෙන්ටි

4 comments:

  1. ම්ම්ම්... මරු වැඩක්... ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි අනු...

    ReplyDelete
  3. හොඳා හොඳා...හින්දි සින්දු අහන්න පෙලාඩි තල්ලුවක් ආයෙත්

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. ස්තූතියි රතී අයියා...

    ReplyDelete