Abhi abhi to mile hoAbhi na karo chhootne ki baat
Abhi abhi toh pasand aaye ho
Abhi abhi roothne ki baat
Abhi abhi toh roshni aayi
Abhi naa karo munh chhupane ki baat
Abhi abhi zindagi shuru hai
Abhi abhi tham jaane ki baat
Hum to haare mahiya re
Moonde naina, neend tihaare
මට ඔයාව හමුවුනා විතරයි
මා දමා යනවා යැයි පවසනු එපා
මා ඔබට කැමැත්තෙමී
මා කෙරෙහි කෝප වූ යැයි පවසනු එපා
ආලෝකයක් ඇති වූ වා පමණී
ඉන් ඔය වත සඟවනු එපා
ජීවිතේ ඇරඹුණමක් ඇති වුවා පමණී
මෙතැනින් නවතී යැයි පවසනු එපා
මා මංමුලා වී ඇතේ මා ප්‍රියේ
දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ
Teri baazuon mein meri chahatein samaayeTeri dhadkano ko meri dhadkane sunaaye
Teri khwahishon se meri khwaishein riha hain
Teri karwaton se meri daastan bayaan hai
Kya sukoon kya junoon humnawa
ඔය දෑතේ මා ආදරේ රැඳී තියේවී
ඔය හද ගැහෙන රිද්මයට මගේ හද සවන් දේවී
ඔබේ සිහිනයන්ගෙන් මගේ සිහිනයන් පිරී
කිනම් වූ සහනයක් ද කිනම් වූ ලැදියාවක් ද මේ අපගේ ප්‍රේමයේ