var popunder = true; හින්දි සින්දු: Sachin Jigar

Pages

Showing posts with label Sachin Jigar. Show all posts
Showing posts with label Sachin Jigar. Show all posts

Saturday, 1 March 2014

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා - Jeene lagaa hoon pehley se zyaadaa - Ramaiya Vastavaiya - 2013


Jeene lagaa hoon pehley se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa hun

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා
ඔබටත් කලින්ම මා ඔබ වෙනුවෙන් මිය යන්නට පටන් අරන්

Main, meraa dil aur tum ho yahaan
Phir kyoon ho palkein jhukaaye wahaan
Tumsaa haseen pehley dekhaa nahin
Tum isse pehle they jaane kahaan

මාත් මාගේ හදවතත් ඔබත් මෙහි සිටී
ඇයි ද එහෙනම් මේ කඳුළු මේ දෑසේ
මීට පෙර ඔබ තරම් සුන්දරව කිසවෙකු මා දැක තිබුණේ නැ
කොහි ද ඔබ සැඟව සිටියේ