var popunder = true; හින්දි සින්දු: Prabhu Deva

Pages

Showing posts with label Prabhu Deva. Show all posts
Showing posts with label Prabhu Deva. Show all posts

Saturday, 1 March 2014

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා - Jeene lagaa hoon pehley se zyaadaa - Ramaiya Vastavaiya - 2013


Jeene lagaa hoon pehley se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa hun

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා
ඔබටත් කලින්ම මා ඔබ වෙනුවෙන් මිය යන්නට පටන් අරන්

Main, meraa dil aur tum ho yahaan
Phir kyoon ho palkein jhukaaye wahaan
Tumsaa haseen pehley dekhaa nahin
Tum isse pehle they jaane kahaan

මාත් මාගේ හදවතත් ඔබත් මෙහි සිටී
ඇයි ද එහෙනම් මේ කඳුළු මේ දෑසේ
මීට පෙර ඔබ තරම් සුන්දරව කිසවෙකු මා දැක තිබුණේ නැ
කොහි ද ඔබ සැඟව සිටියේ

Monday, 16 December 2013

කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර - Saree ke fall sa - R..Rajkumar - 2013





Saree ke fall sa
Kabhi match kiya re
Kabhi chhod diya dil
Kabhi catch kiya re
Indian Express

කඩා හැලෙන සාරියක් සේ  විටෙක ගැලැපී  යැයි
විටෙක ම හදට කඩාවැටේ
විටෙක ම හද ඉන් අල්වා ගනී


Touch kar ke touch kar ke
Kahan chal di bach kar ke
Touch kar ke touch kar ke

කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර


Touch kar ke dil se dil
Attach kiya re

අල්වා ගෙන මා හදින්

Saaya jab se mila tera saaya
Bhaaya mujhe har baar tu bhaaya
Laaya sapne hazaar tu laaya
Aise aise haan aise aise aise jaise

සෙවනේ ඔබේ සෙවන ලැබුන දා පටන්
වැඩක් නැතේ වෙන යම් කිසිවක් මට වැඩක් නැතේ
ආවා අරගෙන ආවා දහසක් සිහින සමඟින් ඔබත් සමඟ
මේ ලෙසින්