var popunder = true; හින්දි සින්දු

Pages

Friday, 23 May 2014

ඔබ ආ කල මා හදට නාදවේවී සීනු “ටං“ සරින් - Tune Maari Entruyan Re - Gunday - 2014


 


Tune maari entriyan re
Dil mein baji ghantiyaan re, Tann!
Dil ki sun commentriyan re
Pyaar ki guarantiyan re, Tung!


ඔබ ආ කල මා හදට
නාදවේවී සීනු “ටං“ සරින්
අහන්න මා හදවත කියනා දේ
ඇපවෙනවා ආදරයේ  කියා “ටං“


Arey taada taadi karna
Na ab nahi sudharna
Phootne laga hai re chaahaton ka jharna

Sunday, 18 May 2014

අහන්න සිදුහත්ගේ කථාව - Sathya Katha - Buddha - 2013 - Title Song

   

Sathya katha
Purushartha Katha
Suno Suno Siddhartha Katha
පින්තූරය ගත්තේ නිරංජන්ගේ Blog Adawiyeni


සත්‍ය කථාවකී
උතුම් පුරුෂයෙකු ගැන කථාවකී
අහන්න අහන්න
සිදුහත්ගේ කථාව

Wednesday, 7 May 2014

මා වෙමි රනින් සැදී බෝනික්කිය - Baby Doll Main Sone Di - Ragini MMS 2 - 2014


 
Sone sone patole lakhaan

Sone sone patole yeah...

Ae takdiyaan rehndiyaan aankhaan

Ae takdiyaan rehndiyaan..


සුන්දර කෙල්ලන්  දහස් ගණනක් සිටී
සුන්දර යුවතියන්

දහසක් නෙතු ඔවුන් දෙස නෙත් යොමයි

නෙත් යොමා බලාසිටීයි

Yo soniyo, she put up a show

Unless I’m impress, Baby I gotta go

I won’t mind tell you that I take you floor

But tonight no bites

Cause the wife will know


Thursday, 1 May 2014

ඔබ නර්තනයේ යෙදෙනා විට ඔබේ අසලින් යන අය වසඟ කරයි - Balam Pichkari - Yeh Jawaani Hai Deewani - 2012




Itna maza kyun aa raha hai
Tu ne hawaa mein bhaang milaaya
Duguna nashaa kyun ho rahaa hai
Aankhon se meethaa tu ne khilaayaa


මෙතරම් විනෝදයක් දැනෙන්නේ කිමදෝ?
ඔයා මේ සුළඟට Bhaang* මුසුකරාදෝ?
මත් බව ද දෙගුණයක තරම් ඇයිදෝ ?
ඔය දෑසින් මා රසවත් කරාදෝ?


O teri malmal ki kurtee gulaabi ho gayi
Manchali chaal kaise nawaabi ho gayi

Friday, 25 April 2014

ඔබ මා හට හිමිවේ නම් මුළු ලොවම හැර දා එන්නෙමී - Agar tum mil jao - Zamana chod denge hum - Zeher (2005)






Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum

Tumhe paa kar zamane bhar se rishta tod denge hum

Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum



ඔබ මා හට හිමිවේ නම්
මුළු ලොවම හැර දා එන්නෙමී
ලොවේ අන් සියළු බැඳීම් හැරදමන්නෙමී
ඔබ මා සතු වූ විට

Bina tere koyi dilkash nazara hum na dekheinge
Bina tere koyi dilkash nazara hum na dekheinge
Tumhe na ho pasand usko dobara hum na dekheinge
Teri soorat na ho jis mein
Teri soorat na ho jis mein
Woh sheesha tod denge hum

Friday, 18 April 2014

ඔබේ දෙනුවන් - Tere naina bade qatil - Jai Ho (2013)





Tere naina bade qatil, maar hi daalenge..
Tere naina bade katil, maar hi daalenge..
Kaatilana, kaatilana adaaon se ek din is dil ko..
Hasaayenge, rulaayenge, maar hi daalenge..


ඔබේ දෙනුවන් මා ඝාතකයෙකු විලසින් විටෙන් විට මරාදමයි
මිනීමරුවෙක් විලසින් එක් දිනයක
මා හද සිනාගස්වා හඬවා විටෙක මරා දමාවී


Tere naina, naina..
Tere naina, naina..
Kaatilana bade naina, naina..