var popunder = true; හින්දි සින්දු: Manoj Muntashir

Pages

Showing posts with label Manoj Muntashir. Show all posts
Showing posts with label Manoj Muntashir. Show all posts

Sunday, 22 July 2018

KAUN TUJHE Full Video | M.S. DHONI -THE UNTOLD STORY |Amaal Mallik Palak|Sushant Singh Disha Patani | කවුරුදෝ ආදරේ ඔබට මේ ලෙසේ


Tu Aata Hai Seene Mein
Jab Jab Saansein Bharti Hoon
Tere Dil Ki Galiyon Se
Main Har Roz Guzarti Hoon

මා සුසුමන් ගන්නෙමී
ඔබ මා හදට පිවිසි කල
ඔය හදවතේ මාවත් පුරා
ඇවිද යන්නෙමී මුළු දවස පුරාම

Hawaa Ke Jaise Chalta Hai Tu
Main Ret Jaisi Udti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

ඔබ සුළඟක් වී හමා යද්දී
මා පාවෙන්නම් එහි
කවුරුදෝ ඔබට ආදරේ
මා පෙම් කරනා සේ


Meri Nazar Ka Safar
Tujhpe Hi Aake Ruke
Kehne Ko Baaqi Hai Kya
Kehna Tha Jo Keh Chuke
Meri Nigahein Hain Teri Nigahon Ki
Tujhe Khabar Kya Be-Khabar

දෑස් සොයයි නිතරම ඒ නවතී ඔබ දැකුමෙන්
තව මොනවත් කීමට ඇත්දෝ
කිව යුතු  සියල්ල පවසා ඇති නම්
මා දැස් හිමි ඔබ දැසටයි
ඔබ මොනවාද දන්නේ නැතිනම් නොදන්නවා සේ සිටිනවා ද?

Main Tujhse Hi Chhup Chhup Kar
Teri Aankhen Padhti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

මා සැඟවෙන්නේ ඔබ තුල පමණී
සැඟවී කියවමී ඔබ දෙනෙතේ පැවසෙන කතා
කවුරුදෝ ආදරේ ඔබට
මේ ලෙසේ....

Tu Jo Mujhe Aa Mila
Sapne Hue Sirphire
Haathon Mein Aate Nahi
Udte Hain Lamhe Mere

මා සිහිනයන් උමතු වී යයි
ඔබ හමු වූ කල
මේ වේලාවන් ඉගිලී යයි වේගයෙන්
මටවත් දෑතින් අල්ලා නවතා ගන්නට බැරි සේ

Meri Hansi Tujhse
Meri Khushi Tujhse
Tujhe Khabar Kya Beqadar

මගේ සිනාවන් ඔබ ගෙනුයි
ඔබගේ සත්කෝෂයත් ඔබ තුලයි
ඔබ දන්නේ නැති දෝ නැතිනම් නොදන්නවා  දෝ?

Jis Din Tujhko Na Dekhun
Pagal Pagal Phirti Hoon
Kaun Tujhe Yoon Pyaar Karega
Jaise Main Karti Hoon

දවසක ඔබ නොදකී නම්
මා ඔබ සොයාවී උමතු වී
කවුරුදෝ ආදරේ ඔබට
මේ ලෙසේ....


Movie: MS Dhoni The Untold Story
Music: Amaal Mallik
Lyrics: Manoj Muntashir
Singer: Palak Muchhal

Monday, 14 July 2014

ඔබේ නිම්තෙරේ ඔබ සමීපයේ - Teri Galliyan - Ek Villan - 2014

 



Jab tak hum kisi ke humdard nahi bante na,
Tab tak hum dard se aur dard hum se juda nahi hota


“අප එකිනෙකාගේ වේදනාවන් තේරුම් නොගන්නා තාක් කල්
අප කවදාවත් තම තමන්ගේ වේදනාවෙන් මිදිමක් නැහැ වගේම වේදනාවන් ද අපෙන් ඇත්වෙන්නේ නැ“



Yahin doobe din mere
Yahin hote hain savere
Yaheen marna aur jeena
Yaheen mandir aur madeena..


මා දවස ගෙවෙන්නේ මෙතැනයි
හුදකලාවේ දවස අරඹන්නේ මෙහි සිටයි
ජීවිතයත් මරණයත් මෙහිදීමයි
මදීනාවත් දෙවොලත් මෙහිමයි