var popunder = true; හින්දි සින්දු: Siddharth

Pages

Showing posts with label Siddharth. Show all posts
Showing posts with label Siddharth. Show all posts

Friday, 16 September 2016

Ishq Bulava - අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ| Hasee Toh Phasee | Sanam Puri, Shipra Goyal | 2014 | Siddharth Malhothra, Parneethi Chopra | Vishal




Ishq bulava aave jab aave..
Main ta kol tere rehna
Main ta baitha kol tere..

අාදරය කවදා හමුවේවිද කියලා මම දන්නැ
ඒබැවින් මට ඔබ හා ඉන්නට සිදුව තිබේ.
හිදින්නෙමි ඒබැවින් ඔබ හා

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda ravaan
Tu hansdi rave, main hansaanda ravaan
Tenu takda ravan...

බලාසිටිමි ඔබ දෙසම
සිනහාවෙමි ඔබ වදන් අසා
මා රවටාගනිමි මවිසින්ම ඔබ සිනහවාක් වෙනුෙවන්
ඔබ සිනහා දැක සිනහා වෙමි මා ද
ඔබ දෙස බලා

Ajeeb rangaan di tu hai badi
Lage alag hi jahaan di

ඔබ පැහැයකි අමුතු වෙනත් ලොවකින් මෙහි පැමිණී

Ae to nazraan nazraan di gal ve
Tu vi sun le zaraa

බලන වුනට ඒසේ පෙනුන ද
අසා සිටින්න ඔබ


Main taa kol tere rehna
Main taa rehna kol tere...

Tainu takdi rawaan
Naina 'ch tere main vasdi ravaan

මා ඔබ දෙස බලමින් සිටිමී
ජීවත් වෙමි ඔය දැස් දෙස බලමින්ම

Paagal main khud nu banaunda ravaan
Tu hansdi rave, main hansanda ravaan
Tainu takda ravaan

Ishq duaavan jaane kab aave
Ishq duaavan aave jab aave

මම දන්නෑ පැතුමන් කවදා ඉටුවේදෝ කියා
ඉටුවෙවී ඒ්වා කවදා හෝ ඉටුවන දිනයක

Main ta kol tere rehna
Main taa baitha kol tere...

Tainu takda ravaan
Baaton pe teri hansda ravaan
Pagal main khud nu banaanda rawaan
Tu hansdi rave, main hansanda ravaan
Tenu takda rawan


Movie: Hasee Toh Phasee
Music: Vishal-Shekhar
Lyrics: Kumaar
Singers: Sanam Puri, Shipra Goyal.

Sunday, 14 September 2014

මට ඔයාවයි ඕනා - Zaroorat - Ek Villan - 2014



Ye dil tanha kyun rahe
Kyun hum tukdon mein jiyein
Kyun rooh meri ye sahe
Main adhooraa jee rahaa hoon
Har dam ye keh rahaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai..


හදවත තනිවම ඇයි දෝ
මේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝ
මාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේ
මා තනිවයි ජීවත් වූයේ
මට ඕනා ඔබයි


Andheron se tha mera rishta bada
Tune hi ujaalon se waakif kiya
Ab lauta main hoon in andheron mein phir
To paaya hai khud ko begaana yahaan
Tanhaayi bhi mujhse khafaa ho gayi
Banjaaron ne bhi thukra diya
Main adhoora jee raha hoon
Khud par hi ik sazaa hoon
Mujhe teri zaroorat hai
Mujhe teri zaroorat hai

Monday, 4 August 2014

කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ - Banjaara - Ek Villan - 2014

Jise zindagi dhoondh rahi hai
Kya ye woh makaam mera hai
Yahaan chain se bas ruk jaaun
Kyun dil ye mujhe kehta hai
Jazbaat naye se mile hain
Jaane kya asar ye huaa hai
Ik aas mili phir mujhko
Jo qubool kisi ne kiya hai

මේ ජීවිතය තුල කුමක් නම් සොයා යම් ද ජීවිතය පුරා සැනැහී සිටින්නට වන අවසන් නවාතැන ද ඇත්තටම මේ? හදවත ද එසේ පවසන්නේ ඇයි? අළුත් හැඟුමන් මා තුල පිබිදිලා ඒවා මොනවාගේ දැයි කියන්නට මට ද තේරෙන්නේ නැ මා තුල නව බලාපොරොත්තු ඇති වෙලා හරියට යමෙක් මා පිලිගත්තා වගෙයි 

Monday, 14 July 2014

ඔබේ නිම්තෙරේ ඔබ සමීපයේ - Teri Galliyan - Ek Villan - 2014

 



Jab tak hum kisi ke humdard nahi bante na,
Tab tak hum dard se aur dard hum se juda nahi hota


“අප එකිනෙකාගේ වේදනාවන් තේරුම් නොගන්නා තාක් කල්
අප කවදාවත් තම තමන්ගේ වේදනාවෙන් මිදිමක් නැහැ වගේම වේදනාවන් ද අපෙන් ඇත්වෙන්නේ නැ“



Yahin doobe din mere
Yahin hote hain savere
Yaheen marna aur jeena
Yaheen mandir aur madeena..


මා දවස ගෙවෙන්නේ මෙතැනයි
හුදකලාවේ දවස අරඹන්නේ මෙහි සිටයි
ජීවිතයත් මරණයත් මෙහිදීමයි
මදීනාවත් දෙවොලත් මෙහිමයි

Wednesday, 5 December 2012

එයයි ආදරය -Ishq wala love- Student of the Year (2012)





Surkh wala soze waala faiz waalaa love
Hota hai jo love se zyaada
Waisey waala love

ආලයේ පැහැයන් ප්‍රේමයේ දුක ද
ප්‍රේමය හැර වෙන නම් කුමක් ද
එයයි ආදරය