Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas, ab toh
ab toh tu aaja paas paas, Hai guzaarish
Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegiMoti honge moti raaho mein yeah yeah yeah
මාගේ නොසංසිඳූ පවසයි නුඹ දැන් මා සිතට හොරෙන් ඇතුළු වී
දැන් ළං වී සිටිනු ප්‍රියේ මා සිතට , යදින්නෙමී
මා හදට තදින් වෙලී ඔබේ පැහැයෙන් වර්ණගැන්වී
ඇවිද යමු මා හා , යදින්නෙමී
ඔබ කැමති වූවහොතින් ජීවිතේ සිනාසේවී කවදාටත් වඩා
මුතුපලසක් වේවි අප මාවත්



