var popunder = true; හින්දි සින්දු

Pages

Saturday, 20 October 2012

Sayyan -ඔබේ පහස ලැබුව හොත් මා හට සැනැහී මිය යන්නට පිළිබන ආදරයේ - Kailash Keher (2008)








Heere moti main na chaahoo
main toh chaahoo samgam tera
main toh teri saiyyan
music.muskurahat.com
tu hai mera ....
saiyyan ... saiyyan

මා නොපතන්නෙමී වස්තුව
මා පතන්නේ ඔබේ ආදරයයි
මා ඔබේයි ප්‍රියේ
ඔබ මාගේයි
ප්‍රියේ ප්‍රියේ

Saturday, 13 October 2012

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා - Thuje Bula Diya - Anjaana Anjaani 2010




Naina laggiyaan baarishan
Te sukke sukke sapne vi bhijj gaye
Naina laggiyaan baarishan
Rove palkein de kone vich neendh meri

නෙතු කඳුලින් වැසී සිහිනයන් පවා පෙඟී ගියා නෙතු කඳුලින් වැසී ඇසි පිය කෙලවර මා නින්ද හඬයි

Naina laggiyaan baarishan
Hanju digde ne chot lage dil te Naina laggiyaan baarishan Rut birha de badlaan di chhaa gayi

නෙතු කඳුලින් වැසී රූරා වැටී, මා හඳ බිඳී ගියා නෙතු කඳුලින් වැසී වෙන් වී යන්නා වු සමය එළඹියා

Saturday, 6 October 2012

මා ඔබට පෙම් කලෙමී එලෙසින්ම මා ඔබට වේදනාවන් ද දුන්නෙමී - Sharminda hoon - Eek Deewana Tha (2012)





main ek leher ho jaaun
samay ki nadi se
bas tumse milne kinare thi aayi
magar jo bhi ho
har ik leher ko mit jaana hai
nadi mein jaake

කාලය නැමැති ගංඟාවේ
එක් දිය රැල්ලක් වන්නෙමී මා
ඔබ හමුවන්ට ඉවුරට පැමිණී
එනමුත් කුමක් වුවද
හැම දිය රැල්ලක්ම මැකී යයි
ගං දීයේ

tumko maine chaha bhi hai
tumhi ko maine gham bhi diye
sharminda hoon
sharminda hoon..

මා ඔබට පෙම් කලෙමී
එලෙසින්ම මා  ඔබට වේදනාවන් ද දුන්නෙමී
මා ලැජ්ජාවෙන්නෙමී
මා ලැජ්ජාවන්නෙමී

Monday, 24 September 2012

Bin Tere - ඔබෙන් තොරව - I Hate Luv Storys (2010)





Lusty lonely coz you're the only
One that knows me and I can't be without you
Lusty lonely coz you're the only
One that knows me and I can't be without you

තනිකමකී අත්තේ ඔබම පමණී
එක දෙයක් මා දනිමී  ඒ ඔබෙන් තොරව ජීවත් විය නොහැකි බවයි

Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai
Hai kya yeh jo tere mere darmiyaan hai
Andekhi ansuni koi dastaan hai

කුමක් දෝ අපි අතර සිදුවී ඇත්තේ?
එය නොඇසු නොපැවසූ කථාවකී

Saturday, 15 September 2012

Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya



Thode Badmash Ho Tum
Thode Nadan Ho Tum

ඔබ පොඩිත්තක් දඟකාරයි
ඔබ පොඩ්ඩක් බොළඳයි

Haan Magar Yeh Sach Hai
Hamari Jaana Ho Tum

එසේ වුවද සත්‍යය නම් මෙයයි
දිවිය ඔබයි මාගේ

Meri Saanson Ki Jhankar Ho Tum
Mera Solah Shringar Ho Tum
Meri Aankhon Ka Intezar Ho Tum
Meri Imaan Meri Shaan Mera Maan Ho Tum

මා සුසුම් හෙලනා හඬෙහි ද නුඹමයි
මගේ සොලොස්වියැති සුන්දරත්වය ද නුඹමයි
මා දෑසේ පැතුම ද නුඹමයි
මගේ විශ්වාසය, ශක්තිය මා පැතුම ද නුඹමයි

Saturday, 8 September 2012

Falak Tak Chal Saath Mere -අහස් තෙර තෙක් යන්නට මා හා එන්න - Tashan (2008)




Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal
Falak Tak Chal Saath Mere
Falak Tak Chal Saath Chal

අහස් තෙර තෙක් යන්නට මා හා එන්න
එන්න යන්නට අහස් තෙර තෙක්

Yeh Baadal Ki Chaadar
Yeh Taaron Ke Anchal
Mein Chhup Jayen Hum Pal Do Pal

මේ වලා තීරයේ
මේ දිදුලනා තාරකා
සැඟවී ගමු ඔවුනතර මොහොතකට හෝ දෙකකට