var popunder = true; හින්දි සින්දු

Pages

Thursday, 13 June 2013

ඔබ මා තුරුළට ගෙන ඔබේ හද ගැස්මට සවන්දෙමී මා - Chaahath - Blood Money - 2012







main to bas teri chaahat mein, chahoon rehna sada
main to bas teri kurbat mein, chahoon rehna sada
saaya bhi tera main, hone na doon juda..
main tay kar liya..



ඔබේ ආදරේ ගිලී සිටින්නටයි මට ඕනා
ඔබත් එක්ක ඔබ සමීපයේ සිටින්නටයි මට ඕනා
ඔබේ සෙවනැල්ලටවත් මගෙන් වෙන් වී යාමට ඉඩ නොදෙන්නෙමී මා
මා තීරණය කරා


tere ishq pe, tere waqt pe, bas haq hai ik mera
teri rooh pe tere jism pe, bas haq hai ik mera
bas haq hai ik mera, bas haq hai ik mera..

Friday, 7 June 2013

ආදරයක් ඇති වුවා නම් ඔය මුහුණේ කැළුම් දිලේවි - Hona Tha Pyaar - Bol - 2011






Hona tha pyaar
Hona tha pyaar, hua mere yaar

Hona tha pyaar, hua mere yaar

Aaye nazar, chehre hazaar
Hona tha pyaar, hua mere yaar
Hona tha pyaar

ආදරයක් ඇති වුවා නම් - මාගේ යාළුවේ
ආදරයක් ඇති වුවා නම් - මාගේ යාළුවේ 
ඔය මුහුණේ කැළුම් දිලේවි

Sunday, 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි

Sunday, 30 December 2012

ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010) - Zindagi







Zindagi do pal ki
Zindagi do pal ki
Intezaar kab tak hum karenge bhalaa
Tumhe pyaar kab tak na karenge bhalaa

ජීවිතය යනු අවස්ථා කිහිපයකී
කොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?
ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?

Monday, 17 December 2012

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010








Saanchi saanchi teri nazrein ek darpan
Dede mann ki yeh khabrein ek pal chhin

Adharon ne kuch na kaha re
Naino ne keh diya

Tune toh pal bhar mein chori kiya re jiya mora jiya
Tune bhi pal bhar mein chori kiya re jiya more piya

ඇත්තමයි ඔබේ කැඩපතක් සේ ඔබේ නුවන්
ඔබේ හදවතේ තතු කුමක් දැයි පවසයි

Wednesday, 5 December 2012

එයයි ආදරය -Ishq wala love- Student of the Year (2012)





Surkh wala soze waala faiz waalaa love
Hota hai jo love se zyaada
Waisey waala love

ආලයේ පැහැයන් ප්‍රේමයේ දුක ද
ප්‍රේමය හැර වෙන නම් කුමක් ද
එයයි ආදරය