var popunder = true; හින්දි සින්දු

Pages

Saturday, 8 February 2014

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත් මගෙ හද සොරාගත්තා - Dheere Dheere Se Meri Zindagi mein aana - Aashiqui - 1990





Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්‍රියේ

Monday, 3 February 2014

ඔබට අමතකව ගිය මට මතකැති ආදරයේ සුවඳයි මේ හමන්නේ - Bepanah pyaar hai aaja (Suna Suna) - Krishna Kottage (2004)



Soona soona lamha lamha
Meri raahein tanha tanha
Aa kar mujhe tum thaam lo
Manzil teri dekhe rasta

තනිකමයි හැම මොහොතකම
තනිවමයි මගේ මාවතේ
පැමිණ මා අල්වාගනු මැනේ
ඔබේ නැවතුමයි මා බලා සිටින්නෙමී

Mud ke zara ab dekh lo
Aisa milan phir ho na ho
Sab kuchh mera tum hi to ho

මදකට මදෙස හැරී බලන්න කෝ
නැවතත් මෙවන් හමුවක් සිදු නොවේවී
ඔබයි හැමදෙයක්ම මාගේ

Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja
O Bepanah pyaar hai aaja
Tera intezaar hai aaja

Friday, 31 January 2014

නුඹ නැවතත් ආදරෙ කරන්නයි යන්නේ - Phir Mohabbat (Dil Sambhal Ja Zara) - Murder 2 - 2011




Jab jab tere paas main aaya, Ik sukoon mila
original (c) glamsham.com
Jise main tha bhoolta aaya, Wo wajood mila
Jab aaye mausam gham ke, Tujhe yaad kiya
Jab sehme tanhapan se, Tujhe yaad kiya

ඔබට සමීප වන කල මා සැනැහීමට පත් වනේමී
මා ජීවත් වෙයි ඒ අමතක කරලීමෙන්
වේදනාවන් ආ කල්හී , ඔබ සිහියට පැමිණේ
තනිකමෙන් වෙලෙනා කල්හී , ඔබ සිතුවිලි වේ

Friday, 24 January 2014

දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ - Abhi Abhi - Jism 2 - 2012





Abhi abhi to mile ho
Abhi na karo chhootne ki baat
Abhi abhi toh pasand aaye ho
Abhi abhi roothne ki baat
Abhi abhi toh roshni aayi
Abhi naa karo munh chhupane ki baat
Abhi abhi zindagi shuru hai
Abhi abhi tham jaane ki baat
Hum to haare mahiya re
Moonde naina, neend tihaare

මට ඔයාව හමුවුනා විතරයි
මා දමා යනවා යැයි පවසනු එපා
මා ඔබට කැමැත්තෙමී
මා කෙරෙහි කෝප වූ යැයි පවසනු එපා
ආලෝකයක් ඇති වූ වා පමණී
ඉන් ඔය වත සඟවනු එපා
ජීවිතේ ඇරඹුණමක් ඇති වුවා පමණී
මෙතැනින් නවතී යැයි පවසනු එපා
මා මංමුලා වී ඇතේ මා ප්‍රියේ
දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ



Teri baazuon mein meri chahatein samaaye
Teri dhadkano ko meri dhadkane sunaaye
Teri khwahishon se meri khwaishein riha hain
Teri karwaton se meri daastan bayaan hai
Kya sukoon kya junoon humnawa

ඔය දෑතේ මා ආදරේ රැඳී තියේවී
ඔය හද ගැහෙන රිද්මයට මගේ හද සවන් දේවී
ඔබේ සිහිනයන්ගෙන් මගේ සිහිනයන් පිරී
කිනම් වූ සහනයක් ද කිනම් වූ ලැදියාවක් ද මේ අපගේ ප්‍රේමයේ

Wednesday, 15 January 2014

ඔහු නම් පැමිණෙනු නොමැත - Piya Aye Naa - Ashiqui2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2





Teri khataa hai mere jiyaa
Un pe bharosa kyuun tune kiya

ඒ ඔබේ වරදයි මගේ හදවතට කල
ඇයිදෝ ඔබ ඔහුගේ වදන් විශ්වාස කරේ

Sab jhoothe jhoothe vaade the unke
Chal peechhe peechhe aayaa tu jin ke
Wo piyaa aaye naa
Piyaa aaye na wo piyaa aaye naa


Monday, 13 January 2014

ම හද සරසන්නෙමී - Sanwaar Loon - Lootera - 2013

monali.jpgFilmfare Awards 2014 Best Playback Singer (Female) - Monali Thakur, (Lootera)



Hawaa ke jhonke aaj mausamon se rooth gaye
Gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
Badal rahi hai aaj Zindagi ki chaal Zaraa
Isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
Sanwaar loon haye sanwaar loon

අද හමනා සුළඟේ අමුතු බවක් ගැබ් ව තිබේ
හරියට මලෙක රොන් ගන්නා බඹරෙකු සේ
ජීවිත ගමනේ කුඩා වෙනසී අද සිදුවී ඇත්තේ
මේ සියල්ල දැන ඇයි දෝ මා හදවත සුවෙන් නොවන්නේ
ම හද සරසන්නෙමී මා  ම හද සරසන්නෙමී