var popunder = true; හින්දි සින්දු

Pages

Sunday, 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි

Sunday, 30 December 2012

ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010) - Zindagi







Zindagi do pal ki
Zindagi do pal ki
Intezaar kab tak hum karenge bhalaa
Tumhe pyaar kab tak na karenge bhalaa

ජීවිතය යනු අවස්ථා කිහිපයකී
කොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?
ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?

Monday, 17 December 2012

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010








Saanchi saanchi teri nazrein ek darpan
Dede mann ki yeh khabrein ek pal chhin

Adharon ne kuch na kaha re
Naino ne keh diya

Tune toh pal bhar mein chori kiya re jiya mora jiya
Tune bhi pal bhar mein chori kiya re jiya more piya

ඇත්තමයි ඔබේ කැඩපතක් සේ ඔබේ නුවන්
ඔබේ හදවතේ තතු කුමක් දැයි පවසයි

Wednesday, 5 December 2012

එයයි ආදරය -Ishq wala love- Student of the Year (2012)





Surkh wala soze waala faiz waalaa love
Hota hai jo love se zyaada
Waisey waala love

ආලයේ පැහැයන් ප්‍රේමයේ දුක ද
ප්‍රේමය හැර වෙන නම් කුමක් ද
එයයි ආදරය

Friday, 30 November 2012

Maa - ඒ තරම් නරකයි ද මගේ අම්මා ? - Taare Zameer Par (2007)




Main Kabhi Batlata Nahin
Par Andhere Se Darta Hoon Main Maa
Yun To Main, Dikhlata Nahin
Teri Parwaah Karta Hoon Main Maa
Tujhe Sab Hain Pata, Hain Na Maa
Tujhe Sab Hain Pata, Meri Maa

මා කවදාවත් කියා නැහැ
ඒත් කළුවරේ ඉන්නට බයයි අම්මේ මම
මම පෙන්වුයේ නැහැ
කෙතරම් මම ඔබ ගැන කරදර වුවාද කියා,  අම්මේ

Tuesday, 20 November 2012

ඔබයි මාගේ මිතුරා යි ඔබම පමණී - Thum Hi Ho Bandhu - Cocktail - 2012





Yaara tere sadke Ishq sikha
Main toh aayi jag tajh ke Ishq sikha

මිතුරේ මා ඔබත් සමඟනී ආවෙමී
ආදරය කරනා සැටි කියා දෙන්න
මුළු ලොවම හැර දා පැමිණියෙමි
ආදරය කරන්නට කියා දෙන්න