Thursday, 28 June 2012
Tuesday, 12 June 2012
කෙලසකින් දෝ ඔබ මට හමුවුයේ - Kaise mujhe tum mil gayi - Gajini - 2008
Kaise mujhe tum mil gayi, kismat pe aaye naa yakeen
Utar aayi jheel mein, jaise chaand utarta hai
Kabhi haule haule dheere se
Gunguni dhoop ki tarah se tarannum mein tum
Chhooke mujhe Guzri ho yoon
Dekhoon tumhe, Ya main sunoon
Tum ho sukoon, Tum ho junoon
Kyun pehle na Aayi tum?

කෙලසකින් දෝ ඔබ මට හමුවුයේ,
විශ්වාස කරන්නත් බැහැ ඒ මගේ භාග්‍යය යැයි කියා
ඉවුරුතෙරින් සඳු බැසයන්නා සේ ඔබ මා දිවියට ආවේ..
සෙමින් දයාන්විත වී
උණුසුම් හිරුකිරණක් මෙන්
ඔබේ ස්වරයෙන් මා සිපගත්තේ
මා ඔබ දැකිය යුතුදෝ සවන් දිය යුතු දෝ
ඔබයි මා අස්වැසිල්ල ද මා ලැදියා වද
මීට පෙර කිම දෝ ඔබ මට හමුනොවුයේ
Labels:
2008,
Ameer Khan,
Benny Dayal,
Gajini,
Prasaan Jooshi,
Rahuman,
Shreya Goshal
Monday, 4 June 2012
දෙනෙත් හා දෙනෙත් හමු වු කල - Shukran Allah - Kurbaan - 2009
shukran allah wallah alham dulillah - (4)
දෙවියනි ඔබට තුති වේවා, ඔබට පැසසුම් හිමිවේවා!!
පිරිමි -
nazron se nazrein mili to
jannat si mehki fizaayein
lab ne jo lab chhoo liya to
aasmaan se barsi duaaien

aisi apni mohabbat
aisi rooh-e-ibaadat
hum pe meherbaan do jahaan
දෙනෙත් හා දෙනෙත් හමු වු කල
ස්වර්ගීය සුවඳින් මදනල හමන්ට විය
දෙතොලින් දෙතොල් සිපගත් කල
අහසින් වැසි ඇද හලෙන්නට විය
එවැනි අපගේ ආදරය
එලෙසයි අපගේ යැදුම
මේ දෙලොවම අපට දයාන්විතව ඇත්තේ
Saturday, 2 June 2012
Subscribe to:
Posts (Atom)