var popunder = true; හින්දි සින්දු: Kithna Pyaara - Josh - පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි

Sunday 8 July 2012

Kithna Pyaara - Josh - පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි







Male
Kitna Pyara Hai Yeh Pyaar, Pyaara Pyaara
Hua Hai Pehli Baar, Hota Hai Ek Baar
Phir Na Hoga....Yeh Dubaara...

කොතරම් නම් ප්‍රේමාන්විත දෝ මේ ආදරය, ආදරයෙන් ආදරයෙන්
පළමු වරටයි ඇතිවුයේ, ඇතිවන්නේ ද එක් වරකි
නැවතත් නම් ඇති නොවේ දෙවැනි වරකට

Female
Hai Mera Dil, Churake Le Gaya
මාගේ හද , ඔහු විසින් සොරාගෙන ඇත්තේ



Churane Wala, Mera Katil
ඒ සොරා නම් මාගේ ආදරය නම් සතුරා වේ

Female
Yeh Dil Tujhpe Aaya Hai, Aate Aate
මේ හදවත ඔබට ආදරය කරන්නට පටන් ගෙන ඇත්තේ, හෙමින් හෙමින්


Male
Darde Dil To Jaate Hai, Jaate Jaate
මේ හදේ වේදනා ගෙවී යන්නේ, ගෙවි ගෙවී යන්නේ


Female
Jaage Hain, Soye Hain, Hum Dono Khoye Hain
අවදියෙනි, නින්දෙනි අප දෙදෙනා මං මුලා වී ඇත්තේ ආදරයේ


Male
Kaisi Tanhai Hai, Masti Si Chhaayi Hai
ඇයි මේ නොසන්සුන් බවක්, එක්තරා සතුටක්
Yeh Mausam Hai, Pyaar Ke Kaabil
මේ සෘතුන්, ප්‍රේමයෙන් පිරී ඇත්තේ

Male
Ab To Kaate Na Kate, Pyaasi Raate
දැන් ගත නොවෙන්නේ මේ පිපාසිත රාත්‍රීන්

Female
Kuch Kuch Hota Hai Sun Ke, Aisi Baate
මොන මොනවා දෝ වෙන්නේ මේ වැනි කතාබහන්

Male
Bechaini Sehne De, Palko Mein Rehne De
නොඉවසිලිමත් මට සැතපෙන්න දෙන්න ඔබේ දෑස් හී

Female
Teri Baahon Mein Hai, Teri Raahon Mein Hai
ඔබේ මාවත ඇත්තේ ඔබේ දෑතේ වේ

Jaanejaana Meri Manzil
රැගෙනයන්නන මගේ නවාතැනෙහි

Male
Hai Mera Dil, Churake Le Gayi,
Churane Wali, Meri Katil

Female
Hai Mera Dil, Churake Le Gaya
Churane Wala, Mera Katil

Kitna Pyara Hai Yeh Pyaar, Pyaara Pyaara
Hua Hai Pehli Baar, Hota Hai Ek Baar
Phir Na Hoga....Yeh Dubaara...


ගීතය බාගන්න | Download
සංගීත අනුවාදනය |Download

බස් රේඩියෝ බ්ලොග් සම්මාන බ්ලොග් සතිය වෙනුවෙනි


විත්‍රපටය - ජෝශ් (2000)
ගීතය - හායේ මෙරා දිල්
ගායනය - උදිත් නාරායන්, අල්කා යාග්නි
සංගීතය - අනු මලික්
පද රචනය -
අධ්‍යක්ෂණය - මන්සූර් ඛාන්
නිශ්පාදනය - ඝනේෂ් ජායින් රතන් ජායින් බල්වන්ත් සින්ග්
රංගනය - ඓයිෂ්චර්යා සමඟ චන්ද්‍රකුමාර් සින්ග්



2 comments:

  1. KO MEKE SINDUWAK AHENNE NEHENE NIKAM GOSHAWA WITHARI.

    ReplyDelete
  2. පොඩ්ඩක් අහලා බලන්න සින්දු විඩියෝව

    ReplyDelete