var popunder = true; හින්දි සින්දු: Maa - ඒ තරම් නරකයි ද මගේ අම්මා ? - Taare Zameer Par (2007)

Friday 30 November 2012

Maa - ඒ තරම් නරකයි ද මගේ අම්මා ? - Taare Zameer Par (2007)




Main Kabhi Batlata Nahin
Par Andhere Se Darta Hoon Main Maa
Yun To Main, Dikhlata Nahin
Teri Parwaah Karta Hoon Main Maa
Tujhe Sab Hain Pata, Hain Na Maa
Tujhe Sab Hain Pata, Meri Maa

මා කවදාවත් කියා නැහැ
ඒත් කළුවරේ ඉන්නට බයයි අම්මේ මම
මම පෙන්වුයේ නැහැ
කෙතරම් මම ඔබ ගැන කරදර වුවාද කියා,  අම්මේ



ඒ සියල්ල ඔබ දන්නවා නේද අම්මේ ?
ඔබ ඒ බව දන්නවා අම්මේ මගේ


Bheed Mein Yun Na Chodo Mujhe
Ghar Laut Ke Bhi Aa Naa Paoon Maa
Bhej Na Itna Door Mujhko Tu
Yaad Bhi Tujhko Aa Naa Paoon Maa
Kya Itna Bura Hoon Main Maa
Kya Itna Bura Meri Maa

අතර දමා යන්ට එපා අම්මේ මෙ පිරිස අතර
මට  නැවතත් ගෙදරට එන්නට බැරි වේවි අම්මේ
මා ඔබෙන් දුරස් කරන්නට එපා
මා අමතක වී යාවි අම්මේ
මා ඒතරම්ම නරකයි ද අම්මේ?
ඒතරම් නරකයි ද  මගේ අම්මා ?

Jab Bhi Kabhi Papa Mujhe
Jo Zor Se Jhoola Jhulate Hain Maa
Meri Nazar Dhoondhe Tujhe
Sochu Yahi Tu Aa Ke Thaamegi Maa
Unse Main Yeh Kehta Nahin
Par Main Seham Jaata Hoon Maa
Chehre Pe Aana Deta Nahin
Dil Hi Dil Mein Ghabraata Hoon Maa

Tujhe Sab Hai Pata Hai Naa Maa
Tujhe Sab Hai Pata Meri Maa

තාත්තා වැරෙන් මා ඔංචිල්ලාවේ පදවන විට
මා දෑස් සෙව්වේ ඔබේ රුවයි අම්මේ
ඔබ පැමිණ මා අල්ලාවී කියා හිතුවා අම්මේ
මම කවදාවත් එයාට පැවසුවේ නැහැ,
ඒත් මගේ හදවතට දැනෙනා බිය
මගේ මුහුණෙන් දකින්නට ඉඩ තියන්නේ නැහැ
ඒත් මා හදවත බියෙන් පෙලෙයි මගේ අම්මේ

ඒ සියල්ල ඔබ දන්නවා නේද අම්මේ ?
ඔයා ඒ බව දන්නවා  මගේ අම්මේ

ගීතය බාගත කරන්න | Download Song 

චිත්‍රපටය - තාරේ සමීන් පර් (2008)
ගීතය - මා
ගායනය - ශන්කර් මාධවන්
පද - ප්‍රසූන් ජෝශී
සංගීතය - ශන්කර් එහ්ශාන් ලෝයි
රංගනය - දර්ශිල් සෆාරී, තිස්කා චොප්රා
නිශ්පාදනය හා අධ්‍යක්ෂණය - අමීර් ඛාන්


(වසර 4ක් ගියත් ඒ මතකය එසේමයි අම්මේ)

2 comments:

  1. දැනට නිෂ්පාදනය වුන හොදම ළමා චිත්‍රපටයක්.හරිම ලස්සනයි.එහි ගීගයක් අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි අයියා.

    ReplyDelete
  2. ස්තුතියි මලේ...

    ReplyDelete