var popunder = true; හින්දි සින්දු: දිල්දාරා - Dildaara - Ra.One(2011)

Saturday 21 January 2012

දිල්දාරා - Dildaara - Ra.One(2011)







When the night has come
When the night has come
then the land is dark
And the moon is the only light
We will see
Darling, darling

රාත්‍රිය එළඹුන කල්හි ලොවම අඳුරේ ගිලෙන්නේ
චන්දාලෝකය පමණී ඇත්තේ
අපි බලා හිඳිමු සොඳුරේ




O mehrama mere mehrama
O poori hai dua
Ab kuch bhi, toh aandh nahin
Tujhe paa ke lage mukammal hai khuda

පෙමවතියේ මාගේ පෙම්වතියේ
මාගේ යැදුම ඇසුනේ දෝ
දැන් කිසිවක් මට නොතේරේ
නුඹ ළඟ දී දෙවියන් සියල්ල දුන්නා යැයි හැඟේ

O rehnuma o mere rehnuma
Oo tere naam sa, ab koi bhi lafz nahin
Padh kar dekhein sau kitaabein sau dafaa

මගේ මඟකියන්නියේ
ඔබේ නම වැනි තවත් වදනක් හමු වී  නැතේ
පොත් දහසක් සියවරක් කියැවුව ද


Dildaara dildaara, yeh ratti bhar ka jag saara
Dildaara dildaara, tere nazro karam pe sab vaara
Oo dildaara dildaara tab jeeta jab tujhse haara
Dildara dildara

සොඳුරියේ නුඹ මගේ වටිනාම වස්තුවයි
සොඳුරියේ මා නුඹ වෙනුවෙන් මා සියල්ල හැර යන්නෙමි
සොඳුරියේ මා නුඹ තුල සැඟ වු කල සියල්ල ලද්දේ වෙමි
සොඳුරියේ සොඳුරියේ...


Darling, darling stand by me
Come on and stand
Stand by me
Just as long, as you stay
Stand by me
Darling, darling stand by me
Come on stand by me
Stand by me
Just as long, as you stay
Stand by me

When the night has come then the land is dark
And the moon is the only light
When the night has come then the land is dark
Darling, darling


O rehbara mere rehbara
O..o.. tujhse vaasta (and the moon is the only light)
Tu manzil hai aur tuhi, us manzil ke aage ka raasta

මාගේ මගකියන්නියේ
නුඹයි මගේ වස්තුවයි
නුඹයි මගේ ගමනාන්තයි ඒ වෙත වු මාර්ගයි

Dildaara dildaara, yeh ratti bhar ka jag saara
Dildaara dildaara, tere nazaro karam pe sab vaara
Oo dildaara dildaara tab jeeta jab tujhse haara
Dildara dildara


Darling, darling stand by me
Won't you stand
Stand by me
Just as long, as you stay
Stand by me
Darling, darling stand by me
Stand by me
Just as long, as you stay
Stand by me



ගීතය බාගත කරන්න | Download




චිත්‍රපටය -  රා වන් Ra.One (2011)
ගීතය - දිල් දාරා
ගායනය - ශෆ්ක්වාත් අමාන්ත් අලී , ක්ලින්ටන් සෙරිජෝ,ශේකර් රාව්ජ්‍යානි
සංගීතය - විශාල් , ශේඛර්
රංගනය - ශාරුක් ඛාන් , කරීනා කපුර්
අධ්‍යක්ෂණය - අනුභව් සින්හා
නිශ්පාදනය - ශාරුක් ඛාන්

No comments:

Post a Comment