var popunder = true; හින්දි සින්දු: ඔබ නිසාවෙන් මා ගොළුවී ජීවත් වුයෙමි - Tere liye- Veer Zaara

Monday 9 January 2012

ඔබ නිසාවෙන් මා ගොළුවී ජීවත් වුයෙමි - Tere liye- Veer Zaara








Tere liye, ham hain jiye, honton ko siye
ඔබ නිසාවෙන් මා ගොළුවී ජීවත් වුයෙමි
Tere liye, ham hain jiye, har aansoo piye
ඔබ වෙනුවෙන් මා හැඬු කඳුළු සඟවා ගත්තෙමි
Dil mein magar, jalte rahe, chaahat ke diye
මා හදවතේ තිබු සෙනෙහස තාමත් දැල්වේ
Tere liye, tere liye
ඔබ වෙනුවෙන්




Aa......
Zindagi, le ke aayi hai, beete dinon ki kitaab -2
ආ....
ජීවිතේ රැගෙන ආවේ පුරාවෘත්තයක් සේ
Ghere hain, ab hamein, yaadein be-hisaab
අසමාන මතකයන් අප වටා වූ
Bin poochhe, mile mujhe, kitne saare jawaab
කිසිවක් නොඅසාම මා පිළිතුරු ලැබුවේමි, ඒ සියලු ප්‍රශ්න වලට
Chaaha tha kya, paaya hai kya, hamne dekhiye
පැතුවේ කුමක් ද? මා ලදුයේ කුමක් දැයි බලන්න

Dil mein magar, jalte rahe, chaahat ke diye
මා හදවතේ තිබු සෙනෙහස තාමත් දැල්වේ
Tere liye, tere liye
ඔබ වෙනුවෙන්

Kya kahoon, duniya ne kiya, mujh se kaisa bair
කුමක් නම් පවසන්න ද? සැම දෙනා ඉදිරියේ මා අසරණ වුයේ මි
Hukam tha, main jiyun, lekin tere baghair
නුඹෙන් තොර ජීවීතයක් ගත කරන්නට මා අණ ලදුවේම්
Naadaan hai woh, kehte hain jo, mere liye tum ho ghair
අනුවණ ද ඔවුන් කෙතරම්, කවුරුන් දැයි පැවසුවේ නුඹ මා අමතක කරා යැයි?
Kitne sitam, hampe sanam, logon ne kiye
කොතරම් වැරිද අප කලේ ද සොඳුරියේ ලොවක් ඉදිරියේ

Dil mein magar, jalte rahe, chaahat ke diye
මා හදවතේ තිබු සෙනෙහස තාමත් දැල්වේ
Tere liye, tere liye
ඔබ වෙනුවෙන්

ගීතය බාගත කරන්න | Download


ගීතය - තේරේ ලියේ
චිත්‍රපටය - වීර් සාරා (2004)
ගායනය - ලතා මංගේෂ්කාර් සමඟ රූප් කුමාර් රාතෝද්
සංගීතය - මදන් මෝහන් , සංජීව් කොහිල්
අධ්‍යක්ෂණය - යාශ් චොප්රා
නිශ්පාදනය  - ආදිත්‍ය චොප්රා
රංගනය - ශාරුක් ඛාන්, ප්‍රීතී සින්ටා, රාණි මුඛර්ජි
http://en.wikipedia.org/wiki/Veer-Zaara

ලතා මංගේෂ්කාර් ගායිකාවගේ නව සිනමා සම්ප්‍රාප්තිය ලෙසින් මෙම චිත්‍රපටය 2004 වසරේ එක්තරා කඩඉමක් පසු කරන ලදී. අහලා බලන්න මේ ගීතයේ  කොතරම් හිතට සමීප වෙනවා දැයි. යාශ් චොප්රා විසින් මෙම චිත්‍රපටය නිශ්පාදනය කරද්දි පසුබිම් කරගෙන තිබෙන්නේ ඉන්දු පාකිස්ථාන දේශ සීමා ගැටළු නිසා වේදනාවෙන් පෙලෙන පෙම්වතුන් දෙදෙනෙකුගේ විරහවයි.
මෙම ගීතය ගැන කියන විට 2004 වර්ශය වෙනුවෙන් පැවති ෆිල්ම් ෆෙයාර් හි හොඳම ගීතය හා අයිෆා හි සහා බොලිවුඩ් මුවි යන හොඳම සංගීත නිර්මාණය සඳහා සහා යන සම්මාන උළෙල යන් හී හොඳම ගීතය සඳහා මෙම ගීතය ද නිර්දේශ වුවා.
අනුවර්තනය කෙසේ වෙතත් සංගීතයෙන් තනුවෙන් අපට මේ කථාව හැඟෙන්නා සේ දැනෙනවා. ඒහා සමානව ඉතා ප්‍රබල රූප පෙලක් මේ ගීතය වෙනුවෙන් නිශ්පාදනය කර තිබෙනවා. අතීතය වර්තමානය පිළිබඳ කැටි කරගෙන. මෙම ගීතය මෙම චිත්‍රපටයේ අවසාන ගීතය ලෙසින් ඇතුලත් වන්නේ.

http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/cb/Veerzaara.jpg/220px-Veerzaara.jpg

http://www.mbc.net/mbc.net/Arabic/Home-of-Movies/Photos/V/Veer-zaara_L.jpg

4 comments:

  1. නියමයි සහෝදරයා

    ReplyDelete
  2. සහෝදරයා ලින්ක් එක වැඩ කරන්නෙ නෑනෙ(ගීතය බාගත කරන්න)

    ReplyDelete
  3. මම අහල තියන සුන්දරම ගීතයක්... ස්තූතියි,,,

    ReplyDelete
  4. sama wenna mage draft wala tibba post ekak tamai me post wela thiyenne.. man meka ikmanata hadannam
    bohom sthuthi

    ReplyDelete