var popunder = true; හින්දි සින්දු: සොඳුරියේ මේ බලනු - Jaanam, dekh lo- Veer Zaara

Sunday 25 December 2011

සොඳුරියේ මේ බලනු - Jaanam, dekh lo- Veer Zaara

මෙන්න මගෙන් ඔයාලාට නත්තල් තෑග්ගක්






Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
සොඳුරියේ මේ බලනු මැනේ අප අතරේ වු දුරස් බව වියැකි ඇත්තේ
මා මෙහි ද වෙමි..








(Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan) -2

Kaisi, sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
මේ මායිම් කොයි ද? කුමන බාධක ද?
මා මෙහි ද වෙමි..

Tum chhupa na sakogi main woh raaz hoon
Tum bhoola na sakogi woh andaaz hoon
Goonjta hoon jo dil mein toh hairaan ho kyun
Main tumhaare hi dil ki toh awaaz hoon
Sun sako, toh suno, dhadkanon ki zabaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan

නුඹට සැඟවිය නොහැකි රහස මම වෙන්නෙමි
මම ම වෙමි නුඹට අමතක කරන්නට බැරි මතකය
මා නුඹේ හදවතින් කථා කරන විට ඇයි ද නුඹ පුදුම වන්නේ
මමයි නුඹේ හදගැහෙනා රාවය.
එය නෑසෙනම් අහන්න ඔබේ හදගැස්මේ භාෂාව
මම මෙහි ද වෙමි

Kaisi, sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan

Main hi main ab tumhaare khayaalon mein hoon
Main jawaabon mein hoon, main sawaalon mein hoon
Main tumhaare har ek khwaab mein hoon basa
Main tumhaari nazar ke ujaalon mein hoon
Dekhti, ho mujhe, dekhti ho jahaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan

දැන් මා පමණි නුඹේ හැඟුම් තුල වෙසෙන්නේ
මම ම වෙමි පිළිතුරු නුඹ අසනා පැනයන් ට
මම නුඹේ හැම සිහිනයක්ම තුලම වෙමි
මම යි නුඹේ දැසේ දිදුලනා ආලෝකය
ඔබ බලනා කුමන ඉසව්වක මා සිටිනු දැකිය හැකිවේ
මම මෙහි ද වෙමි


Jaanam, dekh lo, mit gayi dooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Kaisi sarhadein, kaisi majbooriyaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan
Main yahaan hoon, yahaan hoon, yahaan hoon, yahaan


ගීතය බාගත කරන්න | Download


ගීතය - තේරේ ලියේ
චිත්‍රපටය - වීර් සාරා (2004)
ගායනය - රූප් කුමාර් රාතෝද්
සංගීතය -මදන් මෝහන් , සංජීව් කොහිල්
අධ්‍යක්ෂණය - යාශ් චොප්රා
නිශ්පාදනය  - ආදිත්‍ය චොප්රා
රංගනය - ශාරුක් ඛාන්, ප්‍රීතී සින්ටා,
http://en.wikipedia.org/wiki/Veer-Zaara



මෙම ගීතය 2004 ෆිල්ම ෆෙයාර්  සම්මාන උළලේ දී හොඳම චිත්‍රපට ගීතය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම හොඳම පද රචනය සඳහා වු නිර්දේශිත නාමයන් සඳහා ද ඇතුළත් වුණා. තම පෙම්වතා හැරගිය විට පෙම්වතියක් තුල ඇතිවන හැඟුමන් මේ ගීතය තුලත් සංගීතය තුලත් ඇතුලත්ව තිබෙන බව මට හැඟෙනවා. ඇයට මේ සියල්ල දැනේනේ පෙම්වතා තමන් ලඟ නොමැති වුව ද හදවතේ සිහිනයන් දෑස් තුල ජීවත් වන බවයි.

No comments:

Post a Comment