var popunder = true; හින්දි සින්දු: අපගේ පෙම් පුවත නම් සිදුවිය නොහැක්ක කි - Teri meri, meri teril - Bodyguard

Monday 5 December 2011

අපගේ පෙම් පුවත නම් සිදුවිය නොහැක්ක කි - Teri meri, meri teril - Bodyguard





female:
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye
Ik ladka ik ladki ki yeh kahani hai nayi
Do lafzon mein yeh bayan na ho paaye

ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
එය වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ
එක් තරුණියක් හා තරුණයෙක් බැඳුනු මේ නව පුවත
වදන් කිහිපයකින් එය කෙසේනම් පවසන්නේ දෝ





male :
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye
Ik dooje se hue juda Jab ik dooje ke liye bane

ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
එය වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ
දුරස් වුවෙමු දෙදෙනා දෙදෙනා වෙත ලං වු විට දී

Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye

Tumse dil jo lagaya toh jahaan maine paaya
Kabhi socha na tha yoon meelon door hoga saaya
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
Jab haqeeqat mein use todna tha

මා නුඹ වෙත බැඳුනු විට මා සියල්ල ලැබුනා වැනිය
කවදාවත් සිතුවේ නෑ මෙලෙසින් ද නුඹ මා වෙතින් මෙතරම් දුරස් වී සීටී වි කියා
ඇයි දෝ දෙවියනේ මෙලෙසින් මවෙත මෙවන් සිහිනයන් පෙන්නුවේ
යථාර්තය දැනුන විට එය බිඳින්නට තිබුණේ

female :
Ik dooje se hue judaa, jab ik dooje ke liye bane
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh Bayaan na ho paaye

දුරස් වුවෙමු දෙදෙනා දෙදෙනා වෙත ලං වු විට දීම
ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
එය වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ

male:
Teri meri baaton ka har lamha sabse anjaana,
do lafzon mein yeh bayaan na ho paaye

ඔබේත් මාගේත් කථාවේ හැම මොහොතක්ම මුළුමනින්ම නොදනී
කෙලෙසින් වදන් දෙකකින් පවසන්නේ දෝ

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye

මාගේ හැම සුසුමක් තුළම නුඹ සැඟවී ඇත්තේ
ඒ හැම මතකයක්ම පිරි ඇත්තේ නුඹේ කථාවෙනි
වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ

Sara din beet jaaye, Saari raat jagaye
Bas khayal tumhara lamha lamha tadpaye
Yeh tadap keh rahi hai mit jaaye faasle
Tere mere darmayaan hai Jo saare

මුළු දවසම ගෙවී යන්නේ, මුළු රාත්‍රිය ද ගෙවී යන්නේ
හැම මොහොතේම නුඹගේ වදනින් වෙහෙසට පත් වන්නේ
මේ සංතාපයන් පවසන්නේ
අප දෙදෙනා අතර ඇති දුරස් බව ඉවත ලන්නට ඕනෑ වේ

female :
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
Teri meri baaton ka har lamha sab se anjaana
Do lafzon mein yeh Bayaan na ho paaye

දුරස් වුවෙමු දෙදෙනා දෙදෙනා වෙත ලං වු විට දීම
ඔබේත් මාගේත් කථාවේ හැම මොහොතක්ම මුළුමනින්ම නොදනී
වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ



Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye

මාගේ හැම හැඟුමක් තුළම නුඹ සැඟවී ඇත්තේ හැම මතකයක්ම පිරි ඇත්තේ නුඹේ කථාවෙනි
එය වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ දෝ

Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye

ඔබගෙයි මාගෙයි, මාගෙයි ඔබගෙයි ප්‍රේම කතාව විය නොහැකියි...
වදන් කිහිපයකින් කෙසේනම් පවසන්නේ


ගීතය බාගත කිරීම|DOWNLOAD

චිත්‍රපටය - බොඩි ගාඩ් (2011)
ගීතය - තේරි මේරි
ගායනය - ශ්‍රෙයා ඝෝශාල් හා ෆාහේත් අලී ඛාන්
සංගීතය - හිමේෂ් රේෂ්ම්මියා සමඟ සල්මන් ඛාන්
පද රචනය - ශබ්බීර් අහ්මඩ්
අධ්‍යක්ෂණය -  සිද්දික්
නිශ්පාදනය - අල්විරා අග්නිහොරි, අතුල් අග්නිහෝරි, රිලයන්ස් එන්ටර්ටේන්මන්ට්
රංගනය - සල්මන් ඛාන්, කරීනා කපූර්


මේ චිත්‍රපටය ගැන යමක් පවසනවා නම් මෙම චිත්‍රපයට කාවලන් නැමැති දමිළ චිත්‍රපටයේ  හින්දි ප්‍රතිනිශ්පාදනයකි. නමුත් මාගේ හැඟීම අනුව නම් දමිළ චිත්‍රපටයේ ඇති ගීත වලට වඩා මෙම හින්දි චිත්‍රපටයේ ඇති ගීත වඩාත් ලස්සනයි.

3 comments:

  1. ලව්ලි සෝන්ග් මල්ලි ටැන්කෝ වෙරි මච්

    ReplyDelete
  2. නියමයි සහෝදරයා

    ReplyDelete
  3. ස්තූතියි ස්තූතියි!!

    ReplyDelete